මචන්ලා, පොඩි උදව්වක් ඕනේ.PRIUS 2013 එකක් ඉම්පෝර්ට් කරන්න ඕනේ .(මට සල්ලි නෑ බන්ස් අය්යට. 

).
ඉම්පෝර්ට් කරන ප්රෝසිඩියර් එක කොහොමද,කීයක් විතර යාවිද කියල දන්න උන් චුට්ටක් කියපල්ලකෝ මචන්ලා.
මම දැකල තියෙනවා මේ සබ්ජෙක්ට් එකේ ඉන්න ය ගොඩක් මේකේ ඉන්නවා.දන්නා උන් උදව්වක් කරන්න මචන්.අනිත් ය බම්ප් එකකින් උදව්වක් කරන්න.
හැමෝටම රේප්. තැන්ක්ස් මචන්ලා.

).ඉම්පෝර්ට් කරන ප්රෝසිඩියර් එක කොහොමද,කීයක් විතර යාවිද කියල දන්න උන් චුට්ටක් කියපල්ලකෝ මචන්ලා.
මම දැකල තියෙනවා මේ සබ්ජෙක්ට් එකේ ඉන්න ය ගොඩක් මේකේ ඉන්නවා.දන්නා උන් උදව්වක් කරන්න මචන්.අනිත් ය බම්ප් එකකින් උදව්වක් කරන්න.
හැමෝටම රේප්. තැන්ක්ස් මචන්ලා.