Toyota Prius import උදව් ඕනේ...

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මචන්ලා, පොඩි උදව්වක් ඕනේ.PRIUS 2013 එකක් ඉම්පෝර්ට් කරන්න ඕනේ .(මට සල්ලි නෑ බන්ස් අය්යට. :sorry::sorry::sorry:).
    ඉම්පෝර්ට් කරන ප්රෝසිඩියර් එක කොහොමද,කීයක් විතර යාවිද කියල දන්න උන් චුට්ටක් කියපල්ලකෝ මචන්ලා.
    මම දැකල තියෙනවා මේ සබ්ජෙක්ට් එකේ ඉන්න ය ගොඩක් මේකේ ඉන්නවා.දන්නා උන් උදව්වක් කරන්න මචන්.අනිත් ය බම්ප් එකකින් උදව්වක් කරන්න.
    හැමෝටම රේප්. තැන්ක්ස් මචන්ලා.:yes::yes::yes: