උදව් උදව් ඕනේ... Huawei

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    උදව් උදව් ඕනේ... Huawei

    :sorry:

    මචන්ලා මගේ huwawei ෆෝන් ඒක dead මෙහෙ දන්නා අයගෙන් අහල බැලුවා කවුරුත් හදන්න දන්නේ නැහැ.boot repair කරන්න ඕනේ කිව්වා. ඔන්ලයින් බැලුව ගුගල් බැලුව :sorry::sorry: කාගෙන් වත් නැහැ හෙල්ප් එකක් වැඩ්ඩේක් ඉන්නවනම් උදව්වක් කරන්න ප්ලීස් මචන් මේ දවස් වල අලුත් ෆෝන් ගන්න සල්ලි නැතියෝ...


    මොනවත් ඩිස්ප්ලේ නැහැ ටච් බටන් බ්ලින්ක් වෙනවා notification led ඒක රතු වෙනවා එච්චරයි

    Huawei
    Ascend Y210D-200 (dual sim)

    71PhbluyqaL._SX425_.jpg






    Ascend_Y210_D-200.gif


    :(:(:(:(
     
    Last edited: