Toyota Prius

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    2017-toyota-prius-prime-plug-in-inline-1-photo-667265-s-original.jpg


    prius prime 2017 එක මෙහෙට එනකොට ලක්ෂ 95ක් වත් වෙයි නේද?
    meke hati balapanko.. toy car ekak wage 3rd GEN eka thma look eka tiyenne
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    එක එක්කෙනා දකින විධිය තමයි ඉතින්. ඒ වාගේම අනිත් Models වල තිබුණ අඩුපාඩු මගහරවලා නිපදවපු එකක් නේ. සුළගේ ගුරුත්වය අඩු වෙන ආකාරයෙන් Body එක හදලා තියෙන්නේ.