Toyota Lanka

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,049
    1,167
    113
    අපේ ගෙදර !
    Toyota Lanka එකේ Raize pre order කල කුකුල්ලුන්ට හෙට බඩු හම්බවෙනව නේද?

    දැන් නම් ගේන්නෙ G විතරයිලු. උබල ඔඩර් කලේ මොන ග්‍රේඩ් එකද?

    G එකක් 120ට වටිනවද? Raize කාපර්ලා පොඩි අදහසක් කොටාගෙන යන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,999
    71,317
    113
    Toyota Lanka එකේ Raize pre order කල කුකුල්ලුන්ට හෙට බඩු හම්බවෙනව නේද?

    දැන් නම් ගේන්නෙ G විතරයිලු. උබල ඔඩර් කලේ මොන ග්‍රේඩ් එකද?

    G එකක් 120ට වටිනවද? Raize කාපර්ලා පොඩි අදහසක් කොටාගෙන යන්න.
    ඇයි බන් උන්ගෙන් ගන්නෙ? ඔය ගනන් වලට වඩා ගොඩක් අඩුවට personally import කරන්න පුලුවන් නේද? අනික VAT එක වදින්නෙත් නෑ.
     
    • Like
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,351
    8,483
    113
    ඇයි බන් උන්ගෙන් ගන්නෙ? ඔය ගනන් වලට වඩා ගොඩක් අඩුවට personally import කරන්න පුලුවන් නේද? අනික VAT එක වදින්නෙත් නෑ.
    👇
    Brand new with company warranty..

    Peace of mind.. go for it
    ☝️
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    ඇයි බන් උන්ගෙන් ගන්නෙ? ඔය ගනන් වලට වඩා ගොඩක් අඩුවට personally import කරන්න පුලුවන් නේද? අනික VAT එක වදින්නෙත් නෑ.

    වැට් එක වදිනවා බන් Personal උනත් නැතත්.. ඕනෙනම් පර්සනල් ඉම්පෝට් කරල දෙන එකෙක්ගෙන් අහපන්.. (ex: Creed)

    එකම වෙනස, ට්‍රේඩින් ලයිශන් එකෙන් ඉම්පෝට් කලොත්, ඌ වැට් එක ගෙවන්න ඕනේ විකුනුම් මිලට (including his profit), ඊලගට ඌට ඉම්පෝට් කරද්දි වාහනේ ඇත්ත වටිනාකමට ගෙවපු VAT එක claim කරන්න පුලුවන්.

    අනික ඉස්සර වගේ නෙමෙයි දැන් CIF වටිනාකම සෑහෙන්න වැඩි නිසා (USD hike & Increase in prices in Japan), ට්‍රේඩින් උන් උන්ගෙ සල්ලි මාසයක් දෙකක් ඉන්වෙස්ට් කරල ගෙන්නන්න ගන්න රිස්ක් එකට උන් 1 - 2 million ලාබයක් ගන්නවා.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,049
    1,167
    113
    අපේ ගෙදර !
    ඇයි බන් උන්ගෙන් ගන්නෙ? ඔය ගනන් වලට වඩා ගොඩක් අඩුවට personally import කරන්න පුලුවන් නේද? අනික VAT එක වදින්නෙත් නෑ.
    පසනල් ඉම්පෝට් කලොත් අවුරුදු 3ක් යනකන් ට්‍රාන්ස්ෆ කරන්න බෑ.

    අනික ඉතින් මේක,

    Brand new with company warranty..

    මට තියෙන ප්‍රශ්නෙ Toyota Lanka ගෙන්නෙ 2WD 1000cc G grade විතරක් නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහොම වෙයිද කියල.
    අවුලක් වෙන එකක් නැද්ද?

    Brand new with company warranty..

    Peace of mind.. go for it
    Thanks brother. any thoughts about the second hand market?
    ------ Post added on May 4, 2025 at 1:59 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,640
    8,430
    113
    In Your Heart
    පසනල් ඉම්පෝට් කලොත් අවුරුදු 3ක් යනකන් ට්‍රාන්ස්ෆ කරන්න බෑ.

    අනික ඉතින් මේක,

    Brand new with company warranty..

    මට තියෙන ප්‍රශ්නෙ Toyota Lanka ගෙන්නෙ 2WD 1000cc G grade විතරක් නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහොම වෙයිද කියල.
    අවුලක් වෙන එකක් නැද්ද?

    Thanks brother. any thoughts about the second hand market?
    ------ Post added on May 4, 2025 at 1:59 PM
    Second hand market eka gena hithanawa nam JDM ekak ganna options wadi nisa market
     
    • Like
    Reactions: windows_ubuntu

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    ඇයි බන් උන්ගෙන් ගන්නෙ? ඔය ගනන් වලට වඩා ගොඩක් අඩුවට personally import කරන්න පුලුවන් නේද? අනික VAT එක වදින්නෙත් නෑ.

    Brand new with company warranty..
    In addition to that, in the vehicle book the condition states as brand new only if you import through the company agent. Otherwise, it states as recondition.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    මම wagon r ,GR sport, every ගෙනාවා ,ඕන නම් එළකිරි එකේ කෙනෙක්ට සාධාරණ gaanakata ගෙනත් දෙන්නම්,PM karanna
    yaris cross hybrid/vezel ehema genna try kare nadda ban?
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,151
    1
    688
    113
    Toyota Lanka එකේ Raize pre order කල කුකුල්ලුන්ට හෙට බඩු හම්බවෙනව නේද?

    දැන් නම් ගේන්නෙ G විතරයිලු. උබල ඔඩර් කලේ මොන ග්‍රේඩ් එකද?

    G එකක් 120ට වටිනවද? Raize කාපර්ලා පොඩි අදහසක් කොටාගෙන ය

    2020 highest grade eka gaththe 7.4 mil, aran 2 weeks walin Jayasundaraya kivwa vahana gennanne neha kiyala. next day sale eken arthal ekata price ahiuwama 8.4mil kivwa.