මගේ දැනුම හැටියට (වැරදි වෙන්න පුලුවන්), import කලාම VAT එකක් වදිනවා CIF එකට, හැබැයි උඹ toyota වගේ ලොකු කම්පනි වලින් ගන්නකොට ආයි VAT වදිනවා sale price එක උඩට මොකද උන්ගෙ revenue හටියට උන් ලංකාවෙ VAT ගෙවන්න ඕනා.VAT වදින්නෑ කියන එක ෂුවර්ද උඹට?

ඔය safety sense feature එක ලංකාවේ සාමාන්‍ය පාරක යනකොට මල වාතයක් නේද, හිටි ගමන් break කරන කොට පිටිපස්සෙන් එන එකට කර ගන්න දෙයක් නැ, ඇවිත් පස්සේ වදින්න පුළුවන්. වෙන රටවල් වල accident අඩු කරන්න ඕක භාවිත උනාට ලංකාවේ accident වැඩි වෙන එක වෙන්නේ.ටොයොට ලන්කා එකෙ ගාන අඩුයි බන්. එලියෙ දුවපු එකකුත් 130ක් කියනව. මුන්ගෙ හැබැයි G කිවුවට සෙෆ්ටි සෙන්ස ෆීචස් නෑ. එකයි පස්නෙ.
තව පොඩ්ඩක් ගාන වැඩියට හරි ඒව එක්ක ආව නම් වටිනව.
ඇහුවම කියන්නෙ ලන්කාවට ස්පෙසිෆයි කරපු ස්පෙක් එක විතරයි උන්ට ගෙන්නන්න පුලුවන් කියල.
G specification monawada toyota ake ??ටොයොට ලන්කා එකෙ ගාන අඩුයි බන්. එලියෙ දුවපු එකකුත් 130ක් කියනව. මුන්ගෙ හැබැයි G කිවුවට සෙෆ්ටි සෙන්ස ෆීචස් නෑ. එකයි පස්නෙ.
තව පොඩ්ඩක් ගාන වැඩියට හරි ඒව එක්ක ආව නම් වටිනව.
ඇහුවම කියන්නෙ ලන්කාවට ස්පෙසිෆයි කරපු ස්පෙක් එක විතරයි උන්ට ගෙන්නන්න පුලුවන් කියල.
Safety sense witarada nette???interior same da???Safety sense nethathth worth kiyala hithenewa.

hariyatma danne ne. adaptive cruise control kiyanneth normally safety sense ekema kellak. sure ne thiyenewada kiyala.Safety sense witarada nette???interior same da???
cruise ahema tinawane ..adaptive cruise control neda nette![]()
Cruise control වත් නෑ..ටොයොට ලන්කා එකෙ ගාන අඩුයි බන්. එලියෙ දුවපු එකකුත් 130ක් කියනව. මුන්ගෙ හැබැයි G කිවුවට සෙෆ්ටි සෙන්ස ෆීචස් නෑ. එකයි පස්නෙ.
තව පොඩ්ඩක් ගාන වැඩියට හරි ඒව එක්ක ආව නම් වටිනව.
ඇහුවම කියන්නෙ ලන්කාවට ස්පෙසිෆයි කරපු ස්පෙක් එක විතරයි උන්ට ගෙන්නන්න පුලුවන් කියල.
https://www.toyota.lk/wp-content/uploads/2024/06/RAIZE-2025-E-brochure.pdfhariyatma danne ne. adaptive cruise control kiyanneth normally safety sense ekema kellak. sure ne thiyenewada kiyala.
normal option tika witharai wage enne. 8 airbags wath nedda
ඉතින් ඒක තමා කොහොමත් වැට් වදිනවා.. personal ගෙනාවයි කියල වදින්නෙ නැත්තෙ නෑ.. agent ගෙ selling price එක වැඩි නිසා VAT amount එක වැඩීමගේ දැනුම හැටියට (වැරදි වෙන්න පුලුවන්), import කලාම VAT එකක් වදිනවා CIF එකට, හැබැයි උඹ toyota වගේ ලොකු කම්පනි වලින් ගන්නකොට ආයි VAT වදිනවා sale price එක උඩට මොකද උන්ගෙ revenue හටියට උන් ලංකාවෙ VAT ගෙවන්න ඕනා.
ehenam loku wenesak nethi wei. habay non turbo 4 cylinder ne.key start eka 1200cc
3 cylinder non turboehenam loku wenesak nethi wei. habay non turbo 4 cylinder ne.
Daihatsu engines. compression ratio 12.8:1. 95 gahanna wei.3 cylinder non turbo
සේෆෙට්ය් සෙන්ස් නෑ.Safety sense witarada nette???interior same da???
cruise ahema tinawane ..adaptive cruise control neda nette![]()