ela+6
Rep +
![]()
එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්+
hamadama vage ela thread ekak +
toyota vanguard kianneth ookatama neda machan...
eka permit walata keeyada dannawada?
7seater model eka theyanawada?
ස්තුතියි සහෝ!!!!
රෙප්++
මචන් උබට පාන් කන්න... REP +++
"පාන් කන්න එපා බන් සුද්දන්ගෙ රොඩු...උබම නේද කියන්නෙ සින්හල කෑමක් කන්න, පුරුදු වෙමු බන්, රතු හාල් බතකුයි පොල්සම්බොලෙකුයි හොද නැද්ද?? "


පට්ට පට්ට +5
X-trail එක ගැනත් දාමු![]()

X-Trail eka thamai mama asama SUV eka. Rav4 eke kisi look ekak ne, hatchback ekak wage. dekatama Compact SUV keewata X-Trail eka godak lokui Rav4 ekata wada.