එළකිරි මිත්රයෝ මේ මොඩල් එක ගැන දන්නා කියන දේවල් ටිකක් කියමුද බලන්න. ලංකාවෙන් පිට ඉන්න නිසා සජීවීව දැකලා නෑ මේක. මේක පාවිච්චි කරන කව්රුහරි එළකිරියේ ඉන්නවනම් හොඳ නරක කියනවද තරහ නැතුව.
Toyota S402M
Toyota S402M
