Toyota S402M ටවුන්ඒස්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළකිරි මිත්‍රයෝ මේ මොඩල් එක ගැන දන්නා කියන දේවල් ටිකක් කියමුද බලන්න. ලංකාවෙන් පිට ඉන්න නිසා සජීවීව දැකලා නෑ මේක. මේක පාවිච්චි කරන කව්රුහරි එළකිරියේ ඉන්නවනම් හොඳ නරක කියනවද තරහ නැතුව.

    Toyota S402M

    fuji-2.jpg

    BF663206_3d91da.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    bump bro kohomada kalewkin

    Same shit different location machan..:lol::lol::lol:

    පාස්වර්ඩ් එකට කෙලවිලා තිබුන බන්. ඒ මදිවට කිරියේ එකවුන්ට් එක හදපු ඊමේල් එකෙත් පාස්වර්ඩ් එක මෙමරියෙන් මැකිලා බන්.. අමාරුවෙන් රීසෙට් කරගත්ත ඊමේල් එක.. දැන් හරි.. දැන් දිගටම වැඩ එලකිරිය..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Same shit different location machan..:lol::lol::lol:

    පාස්වර්ඩ් එකට කෙලවිලා තිබුන බන්. ඒ මදිවට කිරියේ එකවුන්ට් එක හදපු ඊමේල් එකෙත් පාස්වර්ඩ් එක මෙමරියෙන් මැකිලා බන්.. අමාරුවෙන් රීසෙට් කරගත්ත ඊමේල් එක.. දැන් හරි.. දැන් දිගටම වැඩ එලකිරිය..

    ela ela irrasa vage wadi welavk elakiriye inna baha. ethin godak yaluwo mis wenava
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කාවෙ එක පාරක් දැකල තියනව . වාහනේ හොදට ඉඩ තියනව .හැබැයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් මදි වගේ . මන් බලපු එකේ අවුලක්ද දන්නෙ නෑ