හොද කාර් එකක් fuel efficiency එක්ක බලද්දිත්.....110 එක කට යන්ඩකෝ, මෝලයි ලිවර පෙට්ටිය විතරක් ජපන් නෙමේ ගෙඩිය පිටින් ජපන්.......
හොදට දන්න කියන කට්ටිය comment කරයි. ( බුම්ප් එකකට වඩා දෙයක් කියන්ඩ හිතුන නිසා කෙටුවේ)
Soluna eketh 110 engine eka thami thiyenne ,,
![]()
Toyota Soluna එක කොහොමද.....
තෙල් එහෙම හොදට කරනවද....
පාර්ට්ස් තියෙනවද...
ගන්න හොද වාහනයක්ද..... මාකට් අඩු මොකද.....
හොඳයි කියල තමයි කියන්නෙ
මිටර්ගත මයිලේජ් නම් විස්වාස කරන්න එපා

වාහන කටු ත්‍රෙඩ් එකේ Soluna අනාථයෙක් ඉන්නවා ඌ ඇවිල්ලා කියයි
ඕක ටැක්සි කාර් එකක් නිසා හොඳට තෙල් වැඩ
තායිලන්ඩ් ද කොහෙද
ඔප්ෂන් ටිකක් අඩුයි
මේන්ටේන් කෝස්ට් අනිව අඩු ඇති ලෙඩ අඩු ඇති
මිටර්ගත මයිලේජ් නම් විස්වාස කරන්න එපා
Danne nathoooo
හොද කාර් එකක් fuel efficiency එක්ක බලද්දිත්.....110 එක කට යන්ඩකෝ, මෝලයි ලිවර පෙට්ටිය විතරක් ජපන් නෙමේ ගෙඩිය පිටින් ජපන්.......
හොදට දන්න කියන කට්ටිය comment කරයි. ( බුම්ප් එකකට වඩා දෙයක් කියන්ඩ හිතුන නිසා කෙටුවේ)
Soluna eketh 110 engine eka thami thiyenne ,,
bump
ඔව් මචං එක තමා කියලා තියෙනේ, භාගයක් ජපන් ගන්නේ නැතුව ගෙඩිය පිටින්ම ජපනක් ගන්න කියලා.....
සොලුනා එකේ සැප මදි බං 110 තරම්......
නියමයි 110 ඇන්ජිම . තෙලුත් හොදයි. ලංකාවෙනම් අඩුයි. යන්න පුලුවන්නම් හොදයි. හැබැයි option වැඩිය හිතන්න එපා.
මැලේෂියන් නිසා තමයි මාර්කට් අඩුවෙන් යන්නෙ . එත් ජපන් එව්වත් තියනව . දොරලොක් එහෙම ලොක් කරලා තියෙද්දී වැරදිලා හයියෙන් අරින්න ට්‍රයි කරොත් කැඩිලා අතට එන කතාවක් කොතන හරි එළකිරි යාලුවෙක් ලියල තිබුන. පාවිච්චි කරලා නැති නිසා වැඩි විස්තරයක් කියන්න නොදනී.. එන්ජිම නම් ඉතින් 110 එකම තමයි.. පාවිච්චි කරන කට්ටිය කියනවා තෙල් එහෙම හොඳට වැඩ කරනවා කියල.
ganna epaaa 110 ekak ganin
ane manda ban natath dennam wahanayak gannama hithila thiyenne
හොඳයි කියල තමයි කියන්නෙ
මිටර්ගත මයිලේජ් නම් විස්වාස කරන්න එපා
පරිප්පුවක් කාලා වගේ.![]()
bump