Toyota Soluna බාන්ඩෙ හොදයිද....

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Toyota Soluna බාන්ඩෙ හොදයිද....

    2guxjqa.jpg

    Toyota Soluna එක කොහොමද.....
    තෙල් එහෙම හොදට කරනවද....
    පාර්ට්ස් තියෙනවද...
    ගන්න හොද වාහනයක්ද..... මාකට් අඩු මොකද
    .....
     
    • Like
    Reactions: kalhara96

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    වාහන කටු ත්‍රෙඩ් එකේ Soluna අනාථයෙක් ඉන්නවා ඌ ඇවිල්ලා කියයි
     
    • Like
    Reactions: Nalindax

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    ඕක ටැක්සි කාර් එකක් නිසා හොඳට තෙල් වැඩ
    තායිලන්ඩ් ද කොහෙද
    ඔප්ෂන් ටිකක් අඩුයි
    මේන්ටේන් කෝස්ට් අනිව අඩු ඇති ලෙඩ අඩු ඇති
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    හොද කාර් එකක් fuel efficiency එක්ක බලද්දිත්.....110 එක කට යන්ඩකෝ, මෝලයි ලිවර පෙට්ටිය විතරක් ජපන් නෙමේ ගෙඩිය පිටින් ජපන්.......
    හොදට දන්න කියන කට්ටිය comment කරයි.
    ( බුම්ප් එකකට වඩා දෙයක් කියන්ඩ හිතුන නිසා කෙටුවේ)
     
    • Like
    Reactions: Nalindax

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    හොද කාර් එකක් fuel efficiency එක්ක බලද්දිත්.....110 එක කට යන්ඩකෝ, මෝලයි ලිවර පෙට්ටිය විතරක් ජපන් නෙමේ ගෙඩිය පිටින් ජපන්.......
    හොදට දන්න කියන කට්ටිය comment කරයි.
    ( බුම්ප් එකකට වඩා දෙයක් කියන්ඩ හිතුන නිසා කෙටුවේ)

    Soluna eketh 110 engine eka thami thiyenne ,,
     
    • Like
    Reactions: Nalindax

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Soluna eketh 110 engine eka thami thiyenne ,,

    ඔව් මචං එක තමා කියලා තියෙනේ, භාගයක් ජපන් ගන්නේ නැතුව ගෙඩිය පිටින්ම ජපනක් ගන්න කියලා.....
    සොලුනා එකේ සැප මදි බං 110 තරම්......
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    2guxjqa.jpg

    Toyota Soluna එක කොහොමද.....
    තෙල් එහෙම හොදට කරනවද....
    පාර්ට්ස් තියෙනවද...
    ගන්න හොද වාහනයක්ද..... මාකට් අඩු මොකද
    .....

    නියමයි 110 ඇන්ජිම . තෙලුත් හොදයි. ලංකාවෙනම් අඩුයි. යන්න පුලුවන්නම් හොදයි. හැබැයි option වැඩිය හිතන්න එපා.
     
    • Like
    Reactions: Nalindax

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මැලේෂියන් නිසා තමයි මාර්කට් අඩුවෙන් යන්නෙ . එත් ජපන් එව්වත් තියනව . දොරලොක් එහෙම ලොක් කරලා තියෙද්දී වැරදිලා හයියෙන් අරින්න ට්‍රයි කරොත් කැඩිලා අතට එන කතාවක් කොතන හරි එළකිරි යාලුවෙක් ලියල තිබුන. පාවිච්චි කරලා නැති නිසා වැඩි විස්තරයක් කියන්න නොදනී.. එන්ජිම නම් ඉතින් 110 එකම තමයි.. පාවිච්චි කරන කට්ටිය කියනවා තෙල් එහෙම හොඳට වැඩ කරනවා කියල.
     
    • Like
    Reactions: Nalindax

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොඳයි කියල තමයි කියන්නෙ
    මිටර්ගත මයිලේජ් නම් විස්වාස කරන්න එපා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    වාහන කටු ත්‍රෙඩ් එකේ Soluna අනාථයෙක් ඉන්නවා ඌ ඇවිල්ලා කියයි

    ඕක ටැක්සි කාර් එකක් නිසා හොඳට තෙල් වැඩ
    තායිලන්ඩ් ද කොහෙද
    ඔප්ෂන් ටිකක් අඩුයි
    මේන්ටේන් කෝස්ට් අනිව අඩු ඇති ලෙඩ අඩු ඇති

    මිටර්ගත මයිලේජ් නම් විස්වාස කරන්න එපා

    Danne nathoooo

    හොද කාර් එකක් fuel efficiency එක්ක බලද්දිත්.....110 එක කට යන්ඩකෝ, මෝලයි ලිවර පෙට්ටිය විතරක් ජපන් නෙමේ ගෙඩිය පිටින් ජපන්.......
    හොදට දන්න කියන කට්ටිය comment කරයි.
    ( බුම්ප් එකකට වඩා දෙයක් කියන්ඩ හිතුන නිසා කෙටුවේ)

    Soluna eketh 110 engine eka thami thiyenne ,,

    ඔව් මචං එක තමා කියලා තියෙනේ, භාගයක් ජපන් ගන්නේ නැතුව ගෙඩිය පිටින්ම ජපනක් ගන්න කියලා.....
    සොලුනා එකේ සැප මදි බං 110 තරම්......

    නියමයි 110 ඇන්ජිම . තෙලුත් හොදයි. ලංකාවෙනම් අඩුයි. යන්න පුලුවන්නම් හොදයි. හැබැයි option වැඩිය හිතන්න එපා.

    මැලේෂියන් නිසා තමයි මාර්කට් අඩුවෙන් යන්නෙ . එත් ජපන් එව්වත් තියනව . දොරලොක් එහෙම ලොක් කරලා තියෙද්දී වැරදිලා හයියෙන් අරින්න ට්‍රයි කරොත් කැඩිලා අතට එන කතාවක් කොතන හරි එළකිරි යාලුවෙක් ලියල තිබුන. පාවිච්චි කරලා නැති නිසා වැඩි විස්තරයක් කියන්න නොදනී.. එන්ජිම නම් ඉතින් 110 එකම තමයි.. පාවිච්චි කරන කට්ටිය කියනවා තෙල් එහෙම හොඳට වැඩ කරනවා කියල.

    ganna epaaa 110 ekak ganin

    ane manda ban natath dennam wahanayak gannama hithila thiyenne

    හොඳයි කියල තමයි කියන්නෙ
    මිටර්ගත මයිලේජ් නම් විස්වාස කරන්න එපා

    පරිප්පුවක් කාලා වගේ. :confused::confused:

    කට්ටිය ඔක්කොටම ඉස්තුති වෙවා අදහස් වලට අද මම අඩ්වන්ස් එකක් දිල ආවා