Toyota Town Lotto Dual AC කරමු

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    Toyota Town Lotto Dual AC කරමු.....
    කරමු කිව්වට මම දන්නේ නෑ මචංලා මටත් දැන ගන්න ඕනි

    Flat Roof එකක් Dual AC කර ගන්න හොඳ තැනක් කොහෙද කියමු බලන්න
    කොච්චර Cost එකක් යාවීද ?

    දන්න අය අදහස් ටිකක් දැමේමත් එළ :)

    Thank kooo