Questions Toyota Belta vs Honda Civic

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මචංලා.

    Toyota Belta, Honda Civic (Fd4)

    මේ වාහන දෙකෙන් කෝක ගන්න එකද වඩා හොද. හිත තියෙන්නෙ Civic එකට..

    ගුණ දොස් කියන්න දන්න කියන පාවිච්චි කරපු කරන අය.

    වෙනත් අදහස් තියෙනව නම් කිව්වට කමක් නෑ..

    (budget : 4500000/=) අඩුවෙන් ඕන්

    ලොකු හෙල්ප් එකක්.
    මිතුරනී.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මම ඔය වාහන දෙකම පාවිච්චි කරලා නැහැ. බෙල්ටා එකක නං එක පාරක් ගිහිං තියෙනවා.

    ඔය වාහන දෙකම සෙට් වෙන්නේ නැහැ මට නං.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ඔයා පවිච්චි කරල තියෙනවද බං
    ගෙදරින් බර බරේ ඕවා අරං අය දෙන්න බැරි වෙයිලු.. නිතර පෙන්නත් නෑ ලු.. පාර්ටිස් එහෙමත් අඩූ

    ගෙදරින් බර බරේ ඕවා අරං අය දෙන්න බැරි වෙයිලු.. නිතර පෙන්නත් නෑ ලු.. පාර්ටිස් එහෙමත් අඩූ
    @hodakolla
    ------ Post added on Jun 19, 2021 at 8:56 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    civic එක සීට් පොඩ්ඩක් කොන්දට අමාරුයි. සයිඩ් මිර්ස්. තියන හරි වලින් ඉස්සරහි පාර පනින උන් පෙන්නෙ නෑ. ඒ ඇරෙන්න නම් වෙන අවුලක් නෑ. බෙල්ටා එකයි සිවික් එකයි කම්පෙයාර් කරන්න බෑ.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    civic එක සීට් පොඩ්ඩක් කොන්දට අමාරුයි. සයිඩ් මිර්ස්. තියන හරි වලින් ඉස්සරහි පාර පනින උන් පෙන්නෙ නෑ. ඒ ඇරෙන්න නම් වෙන අවුලක් නෑ. බෙල්ටා එකයි සිවික් එකයි කම්පෙයාර් කරන්න බෑ.
    E moko bn compare karanna beri reason eka

    pedala balanna dekama... belta eka tikak basic wadi wage mata nam
    Belta ow basic wadi.. 2008 model eka dekema baluwa civic ekey option wedi gathiyak tiyenawa
    ------ Post added on Jun 19, 2021 at 9:06 PM
     
    • Like
    Reactions: waca and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    E moko bn compare karanna beri reason eka

    බෙල්ටා එකක් එක්ක සිවික් එකක් කම්පෙයාර් කරන්න බෑ බන්. සිවික් එක්ක එලවනකොට එන ෆිල් එක, ඔය බෙල්ටා වල නෑ.

    මට නම් තිබ්බෙ fd3 එකක්.කාර් එක බොඩිය එකයි, එන්ජිං එක විතරයි වෙනස්. මට නම් තිබ්බෙ ඔය සයිඩ් මිරස් වලින් දෙපැත පෙන්නෙ නැති අවුලයි. සීට් එකට කොන්දෙ කැක්කුම එන අවුලයි. වෙන අවුලක් නෑ.

    හැබයි fd4 petrol වැඩ නෑ ලොකුවට 8-9 තමා. ගොඩක් අය එක හින්දා fd1s ගන්නවා එකෙත් ඔය ගානමයි පෙට්‍රල් වැඩ. 1800cc සන්රුෆ් එනවා.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    බෙල්ටා එකක් එක්ක සිවික් එකක් කම්පෙයාර් කරන්න බෑ බන්. සිවික් එක්ක එලවනකොට එන ෆිල් එක, ඔය බෙල්ටා වල නෑ.

    මට නම් තිබ්බෙ fd3 එකක්.කාර් එක බොඩිය එකයි, එන්ජිං එක විතරයි වෙනස්. මට නම් තිබ්බෙ ඔය සයිඩ් මිරස් වලින් දෙපැත පෙන්නෙ නැති අවුලයි. සීට් එකට කොන්දෙ කැක්කුම එන අවුලයි. වෙන අවුලක් නෑ.

    හැබයි fd4 petrol වැඩ නෑ ලොකුවට 8-9 තමා. ගොඩක් අය එක හින්දා fd1s ගන්නවා එකෙත් ඔය ගානමයි පෙට්‍රල් වැඩ. 1800cc සන්රුෆ් එනවා.
    Sirawata.. ekek kiwwa pora issara use karey yaris ekak den fd4 eka use karanaw petral loku wensak danuney ne kiwwa dekema

    දැන් කීය ද
    1.3 Cc ekak 40 penala bn.. magula
    ------ Post added on Jun 19, 2021 at 9:27 PM
     
    • Like
    Reactions: lasankandy