Questions Toyota Belta vs Honda Civic

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    හෆ්ෆා
    Sirawata.. ekek kiwwa pora issara use karey yaris ekak den fd4 eka use karanaw petral loku wensak danuney ne kiwwa dekema

    1.3 Cc ekak 40 penala bn.. magula
    ------ Post added on Jun 19, 2021 at 9:27 PM
    1300cc hybrid බන්. මම නම් හ්‍යිබ්‍රිඩ් එක ගන්න කියන්නෙ නෑ. මල ජරාවක් බන් බැට්‍රි එක හින්දා නම්.හ්‍යිබ්‍රඩ් සිවික් කාර් එක ඩිස්කන්ටියු මොඩ්ල් එකක් උනා.හ්‍යිබ්‍රිඩ් එක ඔය මොඩ්ල් එකෙන් පස්සෙ. ස්පාක් ප්ලග් 8ක් එනවා ඔය මොඩ්ල් එකෙ. පොඩ්ඩක් සල්ලි යට කරන්න බලන් ගන්න ඔන එක ගන්නවා නම්.

    FD1,FD4 ඔය කොයි එකෙත් එකම පෙට්‍රල් කිරිල්ල තමා තියෙන්නෙ නම්. FD1S බලන්න FD4 එකට වඩා වටිනවා මම හිතන්නෙ.

    කොමන් ලෙඩ තමා ඔකේ, upholstery එක ගැලවෙනවා මචන් මෙහෙ රස්නියට ඔක රෙපෙයාර් කරන්න 40ක් වගෙ යනවා. ආයේ ඉතිං ගියර් බොක්ස් අවුල ලක්ශෙන් වගෙ එනවා. Ac අවුල ඔවා තමා.

    belta 1000cc නෙ. බන් සිවික් එකට වඩා කරනවා
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93

    Ado civic eka ehema aulda ethakota

    Belta 1300c petral ekak enawa non hybrid
    ------ Post added on Jun 19, 2021 at 10:17 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ado civic eka ehema aulda ethakota

    Belta 1300c petral ekak enawa non hybrid
    ------ Post added on Jun 19, 2021 at 10:17 PM

    1300 බෙල්ටා එක නම් මචන් අනිවා සිවික් එකට වඩා නම් කරනවා ඇති බන්. බෙල්ටා පදින පොරක්ගෙන් ම තමා එක අහන්න ඔන.

    ස්වික් FD3 Modle එක අවුල් බන්. FD1,FD1S,FD4 අවුලක් නෑ. ලක්ශෙ පැනලා නිසා ස්කැන් කරලාම ගන්න. ඔය මම කිව ලෙඩ සෙට් එක තමා ඉතිං ඔය මයිලෙජ් එකෙ එන්නෙ නම්.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    1300 බෙල්ටා එක නම් මචන් අනිවා සිවික් එකට වඩා නම් කරනවා ඇති බන්. බෙල්ටා පදින පොරක්ගෙන් ම තමා එක අහන්න ඔන.

    ස්වික් FD3 Modle එක අවුල් බන්. FD1,FD1S,FD4 අවුලක් නෑ. ලක්ශෙ පැනලා නිසා ස්කැන් කරලාම ගන්න. ඔය මම කිව ලෙඩ සෙට් එක තමා ඉතිං ඔය මයිලෙජ් එකෙ එන්නෙ නම්.
    Oya Civic ekakda machan use karanney..
    Ow belta ekey nam Petrol wada athi Civic ekata wada nam. Samanyen.

    Corolla 141 kiyala ekak enney ekey karanney 8-10 wage lu
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Oya Civic ekakda machan use karanney..
    Ow belta ekey nam Petrol wada athi Civic ekata wada nam. Samanyen.

    Corolla 141 kiyala ekak enney ekey karanney 8-10 wage lu
    141 එකෙත් පෙට්‍රල් කරන්නෙ නෑ නේ.

    සිවික් FD3 එක විකුනන්න පට්ට අමාරුයි හ්‍යිබ්‍රිඩ් හින්දා FD3 2008-2010 එක ගිය අවුරුද්දෙ මුල ගියේ 28+ 34අතර ලක්ශ 40ක් නම් පට්ට පාඩුයි බන්. බ්‍රැන්ඩ් නිව් ආවෙත් 40ට ද කොහෙද.

    FD4 එක ශෙප් ඉතිං බලල ගනින් කොහොමත් 2010 එකක් දැන් 46ක් වත් වෙයි.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    141 එකෙත් පෙට්‍රල් කරන්නෙ නෑ නේ.

    සිවික් FD3 එක විකුනන්න පට්ට අමාරුයි හ්‍යිබ්‍රිඩ් හින්දා FD3 2008-2010 එක ගිය අවුරුද්දෙ මුල ගියේ 28+ 34අතර ලක්ශ 40ක් නම් පට්ට පාඩුයි බන්. බ්‍රැන්ඩ් නිව් ආවෙත් 40ට ද කොහෙද.

    FD4 එක ශෙප් ඉතිං බලල ගනින් කොහොමත් 2010 එකක් දැන් 46ක් වත් වෙයි.
    FD4 ekak hari Belta ekak wage tham mcn balanney..
     
    • Like
    Reactions: lasankandy

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Belta ekai FD4 ekai gaththama FD4 ekata hitha yanna ekama hethuwa aduma tharamey digital meter ekai, look ekai wath tiyenawananey shapekshawa den ena hybrid ekka baladdi.(aqua wage)

    Hybrid mala jarawak hinda. Petral ekakatama thama yanna wenney neyda
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Belta ekai FD4 ekai gaththama FD4 ekata hitha yanna ekama hethuwa aduma tharamey digital meter ekai, look ekai wath tiyenawananey shapekshawa den ena hybrid ekka baladdi.(aqua wage)

    Hybrid mala jarawak hinda. Petral ekakatama thama yanna wenney neyda
    ගද්දි අනිවා ස්කෑන් කරපන් ස්ටැෆඩ් එකෙන්ම.

    ඔය හ්‍යිබ්‍රිඩ් වල රෙපෙයාර් වලට යන වියදම එක්ක.

    Non hybrid එක්කට යන එක ලාබයි බන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Fd1,fd1s,fd4 ඔය මොඩ්ල්ස් තුනම බලන්න.පෙට්‍ර්ල් වෙනසක් නෑ.

    @Lakshan-Seram මචන් fd1s එකක් නේ තියෙන්නෙ?
    Ow ban mage nam petrol karanne 8.5/11 thama. Fd4 th oya ganama thama ithin driving style ekata poddak wenas wenawa

    Fd1s thama recommend karanna puluwan ithin 45 laks walata. Sunroof, paddle shift, cruise control, multifunction, winker mirrors wage options wedi.

    Den nam wahana list karanne laksha 45 ta eha. Giya awrudde mama gatte 33 ta. Denmage ekath 45 penala thama illanne
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    974
    113
    31
    Colombo
    belta හෙන basic car එකක්නේ. 35කට වඩා දීලා ඒකක් ගන්න එක නම් අපරාදේ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    Oya wahana deka segment dekak. Compare karanna be. Belta kiyanne entry level sub compact sedan ekak. Vitz 2005-2010 ekema sedan eka. Engine, gear box combination ekath Vitz ekata samanai. Boot ekak thiyene Vitz ekak kiyala kiyanna puluwan. Gannawa nam aniwa 1300cc ekata yanna. G grade eke push start, climate control enewa.

    FD eka compact sedan ekak. Axio/Allion level eke thiyenne. Options wedyi. Look eka, handling hondhai. Thel belta eka tharam karanne ne mona FD eka unath. FD1 or FD4 thama hondha.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Civic wala parts ehema hoyaganna amaru, case ehema tiyenawada bros

    Civic wala parts ehema hoyaganna amaru, case ehema tiyenawada

    Fd4 Ekak 45 kata wage yanawa 2008-2011 wage ewa.

    Allion eka 2003 eka yanawa 45-50

    Meka puduma lokayak
    ------ Post added on Jun 20, 2021 at 8:38 AM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    Civic wala parts ehema hoyaganna amaru, case ehema tiyenawada bros

    Civic wala parts ehema hoyaganna amaru, case ehema tiyenawada

    Fd4 Ekak 45 kata wage yanawa 2008-2011 wage ewa.

    Allion eka 2003 eka yanawa 45-50

    Meka puduma lokayak
    ------ Post added on Jun 20, 2021 at 8:38 AM
    Uba inne main city ekaka nam Civic common parts hoyanna amaru ne. Namuth Toyota wage hama thanama nethi wei .

    First time car ekak ganna kenekta nam hari padui me dawas wala wahana gannna eka .
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Uba inne main city ekaka nam Civic common parts hoyanna amaru ne. Namuth Toyota wage hama thanama nethi wei .

    First time car ekak ganna kenekta nam hari padui me dawas wala wahana gannna eka .
    First time newei machan.

    Thawama brand new parts civic ekata eanawada FD4 walat ehema
    ------ Post added on Jun 20, 2021 at 3:23 PM
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Enewa. Samahara parts reconditioned ganna puluwan. Eka Belta ekatath adalai. Oya wahana dekama danata active production eke na ne.
    Hm.. mama ahala tiyenawa belta ekata mokak hari parts ekak oni unama ekata compatible parts ganna puluwan kiyala Yaris,Vios, Corolla walin wage kiyala.. anna e wage civic walatath ehema tiyenawada
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    Civic wala parts ehema hoyaganna amaru, case ehema tiyenawada bros

    Civic wala parts ehema hoyaganna amaru, case ehema tiyenawada

    Fd4 Ekak 45 kata wage yanawa 2008-2011 wage ewa.

    Allion eka 2003 eka yanawa 45-50

    Meka puduma lokayak
    ------ Post added on Jun 20, 2021 at 8:38 AM
    Sale akakin ganan wedima karala danawa ad akak ikman eke...epara digatama eun e ganata danawa ...okai wenne...