Toyota Townace Noah/ Liteace Noah

roshan1

Member
Mar 16, 2007
649
49
0
2c Engine ekak thiyala thiyenne , Kalu duma danawa Kadu adinakota,
Injector aulak wage Repair karanna thanak Kiyanawada,
Kiyak withar thattu weida
 
saman_cool

Member
Aug 5, 2012
951
38
0
මචන්ලා මගේ kr42 ekak thiyanawa..lagakadi idan full kapanakota kiri kiri gaala sadde enawa..mokakda aulla..keeyak wage yaida?
Machan, service ekata dala yata hodala oil parak allapan. Grease nipol tiyenawa nam grease gahapan. Ea karalath sadde enawa nam bolt joint upper and lower check karapan.. Problem eka allaganna puluwan wei..
 
චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචන්ලා
    2007, KR42 පැට්‍රොල්: ලීටරයට කීයක් විතර සාමානයෙන් දුවනවද ?
    මම පොඩි ටෙස්ට් එකක් කලා.. අනුරාධපුර ට්‍රිප් එකක් යන ගමන්. ෆුල් ටෑන්ක් කරලා (A/C දාලා). සාමාන්‍යයෙන් ආවෙ ලීටරයට කිලෝමීටර් 9.6ක්.
    මේ ගාන OK වගේද ?
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    චගු;17568202 said:

    9.6 kiyanne nam hoda ganak, 6 denek wath yannath atine.. Machan, Tire size eka mokadda van eke..?
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    machanla danna ekek kiyapanko me mark karala thiyena kotase nama mokkada kiyala....?
    meka brake walata sambandada?
     
    Attachments

    • 0901160A20110305W00311.jpg
      0901160A20110305W00311.jpg
      94.8 KB · Views: 75
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චගු;17568202 said:
    මචන්ලා
    2007, KR42 පැට්‍රොල්: ලීටරයට කීයක් විතර සාමානයෙන් දුවනවද ?
    මම පොඩි ටෙස්ට් එකක් කලා.. අනුරාධපුර ට්‍රිප් එකක් යන ගමන්. ෆුල් ටෑන්ක් කරලා (A/C දාලා). සාමාන්‍යයෙන් ආවෙ ලීටරයට කිලෝමීටර් 9.6ක්.
    මේ ගාන OK වගේද ?

    මේක බැලුවහම කාරනා දෙකක් කියන්න පුලුවන්

    1. උබේ ඩ්‍රයිවින් සුපිරි
    2. උබේ වාහනේ ඇන්ජිම උපරිමයි

    noah kr42 එකේ එන්නේ 7k කියන ඇන්ජිම. ඒක ඔයගාන තෙල් කරනවා කියන්නේ උබ ලොවෙත් ගොඩ
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    eZwk5m2.jpg

    මචන් ලා.. පොඩි ලයිට් ප්‍රශ්නයක් අහන්නෙ :

    මේ 1, 2, 3, ලකුණු කරපු ලයිට් වලින් පාකින් වලට, බ්‍රේක් වලට පත්තු වෙන්නෙ අංක 1 ලකුණු කරපු ලයිට් දෙක විතරයි.
    2, 3 ලයිට් පත්තු වෙන්නෙ නෑ.. හානස් එකෙන් කනෙක්ශන් එකක් දීලත් නෑ. ඒත් මම දැකල තියෙනව බෆර් එකේ
    අංක 4 ලකුණු කරපු ලයිට් පවා පත්තු වෙන්න හදපු නෝවා වාහන.
    එහෙම හදාගන්න ක්‍රමයක් /තැනක් කියපල්ලකො මචන්.
    මේ ලයිට් ඔක්කොම පත්තු වෙද්දි බැටරියට කේස් එකක් වෙයි ද ?
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    රත්තරං;17585218 said:
    මේක බැලුවහම කාරනා දෙකක් කියන්න පුලුවන්

    1. උබේ ඩ්‍රයිවින් සුපිරි
    2. උබේ වාහනේ ඇන්ජිම උපරිමයි

    noah kr42 එකේ එන්නේ 7k කියන ඇන්ජිම. ඒක ඔයගාන තෙල් කරනවා කියන්නේ උබ ලොවෙත් ගොඩ
    :cool: පිස්සු හැදෙයි
    මම 80 KMph ට උඩින් ගියේ නෑ මචන්
    මෙච්චර කල් මැනුවල් එලෙව්වෙ.. ඔටෝ තාම බහ තෝරනවා නිසා හය්යෙන් ගියේ නෑ.

    ස්තුතියි මචන්

    මෙන්න වන්ඩිය :

    PUkYb3N.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චගු;17585457 said:
    eZwk5m2.jpg

    මචන් ලා.. පොඩි ලයිට් ප්‍රශ්නයක් අහන්නෙ :

    මේ 1, 2, 3, ලකුණු කරපු ලයිට් වලින් පාකින් වලට, බ්‍රේක් වලට පත්තු වෙන්නෙ අංක 1 ලකුණු කරපු ලයිට් දෙක විතරයි.
    2, 3 ලයිට් පත්තු වෙන්නෙ නෑ.. හානස් එකෙන් කනෙක්ශන් එකක් දීලත් නෑ. ඒත් මම දැකල තියෙනව බෆර් එකේ
    අංක 4 ලකුණු කරපු ලයිට් පවා පත්තු වෙන්න හදපු නෝවා වාහන.
    එහෙම හදාගන්න ක්‍රමයක් /තැනක් කියපල්ලකො මචන්.
    මේ ලයිට් ඔක්කොම පත්තු වෙද්දි බැටරියට කේස් එකක් වෙයි ද ?

    බෆර් එකේනම් තියෙන්නේ රිෆ්ලෙක්ටර්. ඒවා පත්තු වෙන්න හදන්නනම් කපලා වෙන මොකක් හරි එකකින් ගැලපෙන ලයිට් සෙට් එකක් හයි කරන්න වෙනවා. නැත්නම් ඔය රිෆ්ලෙක්ටර් එක කලු පාට බේස් එකෙන් පලු කරලා රතු පාට LED යටින් දාලා LED කනු මලකඩ කනවට සිලිකන් දාලා බෆර් එක කපල හයි කරපන්

    උඩ ලයිට්නම් අමුනලා දාපන් බන් ඇතුලේ බල්බ් තියෙනවනම්. මොන බාස්ලද

    බැට්‍රියට මොකුත් වෙන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චගු;17585512 said:
    :cool: පිස්සු හැදෙයි
    මම 80 KMph ට උඩින් ගියේ නෑ මචන්
    මෙච්චර කල් මැනුවල් එලෙව්වෙ.. ඔටෝ තාම බහ තෝරනවා නිසා හය්යෙන් ගියේ නෑ.

    ස්තුතියි මචන්

    මෙන්න වන්ඩිය :

    PUkYb3N.jpg

    අහන්නත් සන්තෝසයි ඕක 10කට කිට්ටුව තෙල් කරනවා කියල. සමහර උන් 6යි කරන්නේ කියල අඩනවා. 10 කරන නිසා ඩීසල් එකක් ගන්නවට වඩා ඕක දුවන එක ලාභයි

    වාහනේ පට්ට පෙනුමයි. ඕකේ W40 ද තියෙන්නේ පර්ල් වයිට් ගැහුවනම් ගැම්මට තියෙයි
    :):)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    රත්තරං;17585604 said:
    බෆර් එකේනම් තියෙන්නේ රිෆ්ලෙක්ටර්. ඒවා පත්තු වෙන්න හදන්නනම් කපලා වෙන මොකක් හරි එකකින් ගැලපෙන ලයිට් සෙට් එකක් හයි කරන්න වෙනවා. නැත්නම් ඔය රිෆ්ලෙක්ටර් එක කලු පාට බේස් එකෙන් පලු කරලා රතු පාට LED යටින් දාලා LED කනු මලකඩ කනවට සිලිකන් දාලා බෆර් එක කපල හයි කරපන්

    උඩ ලයිට්නම් අමුනලා දාපන් බන් ඇතුලේ බල්බ් තියෙනවනම්. මොන බාස්ලද

    බැට්‍රියට මොකුත් වෙන්නේ නෑ

    එල මචන්.. නිවාඩු දවස් ටිකේ එහෙනම් පොඩි වයරින් පාරක් දාන්න ඕනි.

    රත්තරං;17585620 said:
    අහන්නත් සන්තෝසයි ඕක 10කට කිට්ටුව තෙල් කරනවා කියල. සමහර උන් 6යි කරන්නේ කියල අඩනවා. 10 කරන නිසා ඩීසල් එකක් ගන්නවට වඩා ඕක දුවන එක ලාභයි

    වාහනේ පට්ට පෙනුමයි. ඕකේ W40 ද තියෙන්නේ පර්ල් වයිට් ගැහුවනම් ගැම්මට තියෙයි
    :):)

    ස්තුතියි සහෝ
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    චගු;17585793 said:
    එල මචන්.. නිවාඩු දවස් ටිකේ එහෙනම් පොඩි වයරින් පාරක් දාන්න ඕනි.

    Machan dan godak ewun oya 1, 2, 3 light okkotama bulb set karnawa. habai original enne 1 ta witarai(Park & Break). 2. 3 ta bulb set karanawa nam light eke pitipassa kapala thama set karanna wenne... wiring ekath kapala thama set karanna wenne. mama nam hitanne original eka kapala kali ellana eka aparade..:no::no: Ube kamaththak...:):)