පොලිශ් කරාද වාහනේ?![]()
Meka thamai dan tiyena thathwe.. mokuth kale naaa.. polish karala goda danna puluwan da.. nath nam body ekata pait ekak danna wei daa.?
![]()
දැන්ම දාන්නේපා මචන් මාසයක් 2ක් යන්න තියන්න දැන් දාපු ගමන් පේන්ට් කරපු ටික සුදු වෙනවාචගු;17768422 said:ස්තුතියි මචංලා
මමත් ලඟදි Cut and Polish එකක් දාන්න කියල හිතුවා.

මම නම් කියන්නේ තව ටිකක් ඹහොම දුවන්න කියලා මොකද තව මොන මොන කැලි සෙට් කරයිද දන්නැනේ ඹකට ඹක්කොම කරලා ඉවරනම් ඒකක් කරන්න
Meka thamai dan tiyena thathwe.. mokuth kale naaa.. polish karala goda danna puluwan da.. nath nam body ekata pait ekak danna wei daa.?
![]()

මම නම් කියන්නේ තව ටිකක් ඹහොම දුවන්න කියලා මොකද තව මොන මොන කැලි සෙට් කරයිද දන්නැනේ ඹකට ඹක්කොම කරලා ඉවරනම් ඒකක් කරන්න
වාහනේ ගොඩාක් තැන් වල තියෙන්නේ ඹරිජිනල් කම්පැනි පේන්ටි ඒක ඒක කපලා ගහන ඒකත් ටිකක් විතර අපරාදේ ඒ කම ගහන්න නම් පුලුවන් ඉතින්
පිටිපස්සේ ඹය රොදේ උඩ ලයින් ඒකක් තියෙන්නේ ඒ ටිකයි ඒහාපැත්තේ ස්ටිකර් ඒක ගලවපු ටික තමා කචල් නැත්තම් අනික්වා ශ්පේනේ ඒක නිසා ඒ කරපු ටික විතරක් 2k compound දැම්මානම් ටිකක් ශේප් වෙයි ඒත් ඹරිජිනල් හරියට වැඩිය මුකුත් කරන්න යන්නේපා ඒක කලින් පොලිශ් කරලා දැන් පොඩි (thin layer) තියෙන්නේ ඒකයි![]()
දැන්ම දාන්නේපා මචන් මාසයක් 2ක් යන්න තියන්න දැන් දාපු ගමන් පේන්ට් කරපු ටික සුදු වෙනවා
මොනාද ගැහුව පේන්ට් ඒක debear ද slikness ද ?
1lගත්තේ ඇයි බන් ඹකට කාලක් වත් යන්නේ නැචගු;17776157 said:හොඳයි මචන්.. මම තව ටිකක් එහෙනම් මෙහෙම දුවන්නම්.
පේන්ට් එක නම් ගැහුවෙ මේ සීරිලා තුබුන තැනට විතරයි මචන්.. Rock white එකෙන් 1l ටින් එකක් ගත්තා. මම පේන්ට් ජාති ගැන නම් වැඩිය දන්නෙ නෑ මචන්

mage idea 1 nam set wenna oke wheen eka athule enne anika tyre hini 165 wage tamai habai ball joint walata ehema maru lesiyen kapenne naMachanlaa.... mee wheel set eka lassanai daa..?? (It's original noah wheel)..
![]()
![]()
mage idea 1 nam set wenna oke wheen eka athule enne anika tyre hini 165 wage tamai habai ball joint walata ehema maru lesiyen kapenne na
oka dammama goda haraka wage wheel set eka athule nisa
dannama one nam spacers dala danna puluwan 1inch wage eliyata aragena
ehema unama razors ehema ikmanata kapenna gannawa weight eka balence wela enna nati nisa
ow 15 nisa tikak penumaiThanks machan.. Meka aul nam danna. . Mama hituwee meka thama hodatama match wennee kiyala. Mokada original Noah ekata enne me wheel eka. Meka 15 size wheel ekak.
Ah mekaa mama danna kenek laga tibbe wennappuwe..
looks like sameAh mekaa mama danna kenek laga tibbe wennappuwe..

ube kit ekata yanawa shape neda ?Mee wheel eka kohomada..
![]()