Toyota Townace Noah/ Liteace Noah

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    චගු;17585793 said:
    එල මචන්.. නිවාඩු දවස් ටිකේ එහෙනම් පොඩි වයරින් පාරක් දාන්න ඕනි.

    Machan dan godak ewun oya 1, 2, 3 light okkotama bulb set karnawa. habai original enne 1 ta witarai(Park & Break). 2. 3 ta bulb set karanawa nam light eke pitipassa kapala thama set karanna wenne... wiring ekath kapala thama set karanna wenne. mama nam hitanne original eka kapala kali ellana eka aparade..:no::no: Ube kamaththak...:):)

    හානස් එක නම් කපන්න කැමැත්තක් නෑ.. මම බලන්නම් මචන් වැඩේ ශේප් කරගන්න ක්‍රමයක් තියෙනවද කියල.. ලොකු සීන් එකක් නම් කරන්නෙ නෑ.
    ලයිට් ටික දාගන්න හිතුවෙ ලස්සන නිසාම නෙවෙයි මචන්.. රෑට visibility වැඩි කරගන්නයි. ඒත් හානස් එක මස් කරන්න වෙනව නම් කරන්නෙ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චගු;17586004 said:

    මොකටද කපන්නේ???? හෝල්ඩරෙන් ඇදපන්කො වයර් එකක්
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    රත්තරං;17586026 said:
    චගු;17586004 said:
    මොකටද කපන්නේ???? හෝල්ඩරෙන් ඇදපන්කො වයර් එකක්

    ඔව් මචන්.. ඒක තමයි මමත් හිතුවෙ.. අනිත් එක උඩ ලයිට් දෙකේ පිටිපස්සෙ ප්ලාස්ටික් casing එකේ තව් දෙකක් තියෙනවා.. බල්බ් හෝල්ඩර් ෆිට් කරන්න පුලුවන් මම හිතන්නෙ.. ප්ලාස්ටික් මූඩියකින් වහල වගේ තියෙන්නෙ.. බලමුකො කොහොමද මේක කරන්න පුළුවන් කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චගු;17586054 said:

    අව්ලක් උනොත් පොටෝ එකක් ගහල දාපන්කෝ, මොනව හරි කරමු:):)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    රත්තරං;17586121 said:
    චගු;17586054 said:
    අව්ලක් උනොත් පොටෝ එකක් ගහල දාපන්කෝ, මොනව හරි කරමු:):)

    වැඩේ ටිකක් සංකීර්නයි වගේ නෙ මචන්
    ලයිට් එකේ උඩ රතු කොටස් වලට සොකට් නෑ නෙ. තියෙන්නෙ පොඩි විවරයක්. ඒක සොකට් එකක් නෙවෙයි.. රබර් කවර් එකක් තියෙනව
    බේස් එක හිල් කරන එක නම් අපරාදයක්. ඔන්න ඔහොම තියෙන විදියට දුවනවා කියල හිතුව මචන්ලා

    bMMj0nbl.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චගු;17625109 said:

    ඔය වටේට තියෙන මල් ඇන ටික ගලවපන් බලන්න
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    අපේ එකෙත් ගන්නකොට තිබ්බේ හිල් කරලා තුනම හදපු එකක්..පස්සේ අලුත් ලයිට් දෙකක් දැම්ම එකේ තියෙන්නේ යටම එක විතරයි ලයිට් එක..
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    චගු;17625109 said:
    රත්තරං;17586121 said:
    වැඩේ ටිකක් සංකීර්නයි වගේ නෙ මචන්
    ලයිට් එකේ උඩ රතු කොටස් වලට සොකට් නෑ නෙ. තියෙන්නෙ පොඩි විවරයක්. ඒක සොකට් එකක් නෙවෙයි.. රබර් කවර් එකක් තියෙනව
    බේස් එක හිල් කරන එක නම් අපරාදයක්. ඔන්න ඔහොම තියෙන විදියට දුවනවා කියල හිතුව මචන්ලා

    bMMj0nbl.jpg

    එපා බන් ඔක හිල් කරලා ලයිට් එකක් සෙට් කරන්න. උබ මචන් ස්පොයිලර් එකක් හයි කරපන්. එකෙ ලයිට් එකයි තව පිටිපස්ස දොර ඇතුලෙන් අලවන්න ලයිට් එකක් එනව එකත් සෙට් කරගන්න එතකොට පට්ට. මෙක කපල හරියට කරගත්තෙ නැත්තම් වතුර ලික් වෙනව.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    චගු;17625109 said:
    එපා බන් ඔක හිල් කරලා ලයිට් එකක් සෙට් කරන්න. උබ මචන් ස්පොයිලර් එකක් හයි කරපන්. එකෙ ලයිට් එකයි තව පිටිපස්ස දොර ඇතුලෙන් අලවන්න ලයිට් එකක් එනව එකත් සෙට් කරගන්න එතකොට පට්ට. මෙක කපල හරියට කරගත්තෙ නැත්තම් වතුර ලික් වෙනව.

    ඔව් මචන්.. බේස් එක කපන්නෙ නෑ කියල හිතුවා. දොර ඇතුලෙන් අලවපු ලයිට් එක ඔරිජිනල් එකම තියෙනව මචන්. රත්තරං සහෝ කිව්ව වගේ බේස් එක නොකපා මොකක් හරි ජිල්මාට් එකක් දාන්න පුලුවන් ද කියල තව පොඩ්ඩක් බලනවා. ලයිට් එක මස් කරන වැඩ නම් කරන්නෙ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චගු;17638203 said:
    ඔව් මචන්.. බේස් එක කපන්නෙ නෑ කියල හිතුවා. දොර ඇතුලෙන් අලවපු ලයිට් එක ඔරිජිනල් එකම තියෙනව මචන්. රත්තරං සහෝ කිව්ව වගේ බේස් එක නොකපා මොකක් හරි ජිල්මාට් එකක් දාන්න පුලුවන් ද කියල තව පොඩ්ඩක් බලනවා. ලයිට් එක මස් කරන වැඩ නම් කරන්නෙ නෑ

    අර වටේ ඇන ටික ගලවපන්කො බලන්න.

    නැත්නම් ඊබේ එකෙන් චීන කෑලි දෙකක් ගෙනල්ලා මස් කරලා ගැම්මට හදාගනින්
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචන්ලා වාහනේ දොරට ඇතුලෙන් තියෙන inner step එක ප්ලාස්ටික් වලින් නෙ බන් හදල තියෙන්නෙ. සපත්තු වලට ඔක්කොම සීරෙනව නෙ බන්..
    විශෙෂයෙන්ම මේ ගෑනු පරාන දාගෙන යන සපත්තු.. ටොක් ටොක් ගානව මදිවට ප්ලාස්ටික් එක සීරිලා විනාසවෙනව. :dull:
    ඩබල් ටේප් කෑලි දෙකක් ගහල පොඩි කාපට් කෑලක් (Arpico) ඇලෙව්ව.
    වැඩේ එච්චර ලස්සන නෑ..
    ඒත් කාන්තා පාර්ශවයෙන් ස්ටෙප් එක බේරගන්නත් එපැයි.

    DgwBJo6.jpg

    DQ5mM9v.jpg

    ජපනගෙ කෙල්ලො දාන්නෙ පුළුන් වලින් හදපු සෙරෙප්පු වෙන්ටැ
    :P

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17638683 said:
    චගු;17638203 said:
    අර වටේ ඇන ටික ගලවපන්කො බලන්න.

    නැත්නම් ඊබේ එකෙන් චීන කෑලි දෙකක් ගෙනල්ලා මස් කරලා ගැම්මට හදාගනින්

    අපරාදෙ මචන් කපන්නෙ. ඔක කපනවට වඩා හොදයි ස්පොයිලර් එකක් හය් කරල ඇතුලෙන් තව ලයිට් එකක් හයි කරන එක.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    චගු;17666200 said:
    මචන්ලා වාහනේ දොරට ඇතුලෙන් තියෙන inner step එක ප්ලාස්ටික් වලින් නෙ බන් හදල තියෙන්නෙ. සපත්තු වලට ඔක්කොම සීරෙනව නෙ බන්..
    විශෙෂයෙන්ම මේ ගෑනු පරාන දාගෙන යන සපත්තු.. ටොක් ටොක් ගානව මදිවට ප්ලාස්ටික් එක සීරිලා විනාසවෙනව. :dull:
    ඩබල් ටේප් කෑලි දෙකක් ගහල පොඩි කාපට් කෑලක් (Arpico) ඇලෙව්ව.
    වැඩේ එච්චර ලස්සන නෑ..
    ඒත් කාන්තා පාර්ශවයෙන් ස්ටෙප් එක බේරගන්නත් එපැයි.

    DgwBJo6.jpg

    DQ5mM9v.jpg

    ජපනගෙ කෙල්ලො දාන්නෙ පුළුන් වලින් හදපු සෙරෙප්පු වෙන්ටැ
    :P

    මචන් මෙක නම් සිරා වැඩක්. මරු.
     
    coolthila

    Member
    May 18, 2014
    8
    0
    0
    machanlaaa....aluthen page ekata set uneeee......kawru hari puluwannam meeka kipallako...mage cr41 4door flat roof wahane.. power shuttrs,power mirrors, central lock, oya kiyana option neee.....machanla mekata power shutrs ehema thiyena doors maaru karanna puluwanda....ehema than thiyenawada...?

    machanla cr41 ekkata hoda rotatable full seat set ekak keeyak witara weida...?
    wahana gena loku knwldge ekak nee...udaw karoth pin......
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38

    Power shutters and central lock set karana eka nothing. Habai machan door 4k aran dammanam wade lehesi. Kali set karanawata wada. Seat set ekak nam 45k 50k wage wei..
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    චගු;17625109 said:
    රත්තරං;17586121 said:
    වැඩේ ටිකක් සංකීර්නයි වගේ නෙ මචන්
    ලයිට් එකේ උඩ රතු කොටස් වලට සොකට් නෑ නෙ. තියෙන්නෙ පොඩි විවරයක්. ඒක සොකට් එකක් නෙවෙයි.. රබර් කවර් එකක් තියෙනව
    බේස් එක හිල් කරන එක නම් අපරාදයක්. ඔන්න ඔහොම තියෙන විදියට දුවනවා කියල හිතුව මචන්ලා

    bMMj0nbl.jpg

    Eka thama hodama wade...
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචංලා
    හොඳ පේන්ට් බාස් කෙනෙක් සෙට් උනා.
    ඉන්නෙ කොට්ටාව පිංහේන හන්දියෙ.
    නම මහින්ද.
    ෆෝන් නොම්බරේ ඕනි නම් PM කරපන් මචන්

    මේ මගේ අතින් වෙච්ච පොඩි සීරීමක් (තව එකෙකුට ඉඩ දෙන්න වංගුවක රිවස් කලා.. දන්නෙම නැතුව පොඩි තාප්ප කෑල්ලක ඇතිල්ලුනා) මහින්ද අය්යා හදල දුන්න හැටි :

    kKmDgM5.jpg

    XMSMrsF.jpg

    ADIAJm6.jpg

    yLbMPp8.jpg

    N9UjAQd.jpg
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    චගු;17764831 said:
    මචංලා
    හොඳ පේන්ට් බාස් කෙනෙක් සෙට් උනා.
    ඉන්නෙ කොට්ටාව පිංහේන හන්දියෙ.
    නම මහින්ද.
    ෆෝන් නොම්බරේ ඕනි නම් PM කරපන් මචන්

    මේ මගේ අතින් වෙච්ච පොඩි සීරීමක් (තව එකෙකුට ඉඩ දෙන්න වංගුවක රිවස් කලා.. දන්නෙම නැතුව පොඩි තාප්ප කෑල්ලක ඇතිල්ලුනා) මහින්ද අය්යා හදල දුන්න හැටි :

    N9UjAQd.jpg

    No comment.. Superb...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    චගු;17764831 said:
    මචංලා
    හොඳ පේන්ට් බාස් කෙනෙක් සෙට් උනා.
    ඉන්නෙ කොට්ටාව පිංහේන හන්දියෙ.
    නම මහින්ද.
    ෆෝන් නොම්බරේ ඕනි නම් PM කරපන් මචන්

    මේ මගේ අතින් වෙච්ච පොඩි සීරීමක් (තව එකෙකුට ඉඩ දෙන්න වංගුවක රිවස් කලා.. දන්නෙම නැතුව පොඩි තාප්ප කෑල්ලක ඇතිල්ලුනා) මහින්ද අය්යා හදල දුන්න හැටි :

    kKmDgM5.jpg

    XMSMrsF.jpg

    ADIAJm6.jpg

    yLbMPp8.jpg

    N9UjAQd.jpg
    වැඩේ නියමේට කරලා තියෙනවා මචන් :yes::yes:
    ඹතන ලොකුම ගේම තියෙන්නේ පේන්ට් හදන ඒකා ගාව උ පේන්ට් ඒක පොඩ්ඩක් හරි වෙනස් කරලා හැදුවොත් කොච්චර මහන්සි වේලා වැ‍ඩේ කරත් පේන්ට් වෙනසින් හොයන්න පුලුවන්:rolleyes: