Toyota Townace Noah/ Liteace Noah

saman_cool

Member
Aug 5, 2012
951
38
0
මචන් නෝහ ෆිට් ග්ලාස් සෙට් එකක් තියනවා.
බ්ලැක් කලර් ටින්ටඩ්.
ලොක්ස් බීඩින් නට්ස් ඔක්කොම දෙනවා.
අන්තිම 25000/= ඕනේ බන්.
ඕනේ එවුන් mail එකක් දාපන්..
[email protected]

0774498276

Machan me Fit Glass set eka tiyenawada..???
 
ajith14

Member
Jul 14, 2014
2
0
0
මචන්ලා මා ගාව Townace / Noah Parts වගයක් තියෙනවා.
නට්
බුෂ්
මවුන්ට්
රේඩියෙටර්
ඉස්සරහ CR52 brake ,arms
townace interior parts
steering rack
Noah පිටිපස්සේ දොරේ shocks, Cental lock හා lock එක, panel හා පොඩි කැලි
රිෆ්ලෙක්ටර් 1k
signal light, පිටිපස්සේ දකුනු tail light
බෆර් එකේ fog light කටට එන කවරෙ
wheel nut
CR 52 පිටිපස්සේ axle
Stabilizer bar 1k
ඕනනම් email කරන්න. [email protected] (Kandy)
 
Attachments

  • 1 (3).JPG
    1 (3).JPG
    86.8 KB · Views: 77
  • 1 (2).JPG
    1 (2).JPG
    73.4 KB · Views: 65
  • 2 (2).JPG
    2 (2).JPG
    75.8 KB · Views: 68
Last edited:

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    කට්ටිය
    මම ඊයෙ අපේ වාහනේ එන්ජින් සර්විස් එකක් කලා.
    KR42 Petrol 2007.

    ටොයෝටා ඔරිජිනල් පාට්ස් තමයි දැම්මෙ.

    මහරගම
    ටොයෝටා එකෙන්ම මම මේ service schedule එක අහගත්තෙ..

    කට්ටියට දැනගන්නත් එක්ක ඔන්න මම බෙදා ගත්තා.

    මේ සියල්ල KR42 patrol වාහන සඳහා බව කරුණාවෙන් සලකන්න (ඩීසල් පාර්ට්ස් ගැන අහන්න මට වෙලා තිබුනෙ නෑ මචන්.. ආයෙ දවසක පුළුවන් උනොත් අහල කියන්නම් :rolleyes:)

    • Brakes - check, clean, adjust / replace - 5000km
    • Change Differential oil - 40000km
    • Change A.T.F. - 40000km
    • Change engine oil and filter - 5000km (or 3 months)
    • Adjust drive belts
    • Change spark plugs - 20000km
    • Change air filter - 25000km (25000km ක් වෙනකල් ඉන්න එපා කියලයි මම නම් හිතන්නෙ බන්.. ජපානෙ 25000km උනාට ලංකවෙ දූවිල්ලත් එක්ක ඊට වඩා කලින් ෆිල්ටරේ මාරු කරන්න වෙයි කියල හිතෙනවා)
    • Change engine coolant - 60000km.

    ඊයෙ KR42 petrol එන්ජින් සර්විස් එක සඳහා මම ගත්ත බඩු ලිස්ට් එක :

    • TOYOTA gear oil / Differential oil
    • TOYOTA A.T.F. liquid DII
    • TOYOTA Engine oil
    • TOYOTA Engine Oil Filter
    • TOYOTA Air Filter
    • TOYOTA Coolant
    • TOYOTA Copper Washers
    • TOYOTA Spark plugs

    සෙනසුරාදා දවසෙම කට්ට කාල දැන ගත්ත දේවල් ඔන්න උඹලත් එක්කත් බෙදා ගත්තා.. තව මීයො සීන් එකක්කුත් තියෙනවා කියන්න.. :D .. දැන් කොටන්න බෑ බන් කම්මැලී.. ඉක්මනින්ම ඒකත් දාන්නම්..

    If you Look after your vehicle .. your vehicle will look after you
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    චගු;16919916 said:
    මේ කලුපාට පොඩි outlet හෝස් කෑල්ලෙන් තමයි වතුර වැටෙන්නෙ වම් front wheel lower arm එකේ නට් එකට.

    a54f8a.jpg

    machan oka me wediyata harawanna etha kota prachnayak nane

    CzzDWKf.jpg
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    චගු;16995115 said:
    කට්ටිය
    මම ඊයෙ අපේ වාහනේ එන්ජින් සර්විස් එකක් කලා.
    KR42 Petrol 2007.

    ටොයෝටා ඔරිජිනල් පාට්ස් තමයි දැම්මෙ.

    මහරගම
    ටොයෝටා එකෙන්ම මම මේ service schedule එක අහගත්තෙ..

    කට්ටියට දැනගන්නත් එක්ක ඔන්න මම බෙදා ගත්තා.

    මේ සියල්ල KR42 patrol වාහන සඳහා බව කරුණාවෙන් සලකන්න (ඩීසල් පාර්ට්ස් ගැන අහන්න මට වෙලා තිබුනෙ නෑ මචන්.. ආයෙ දවසක පුළුවන් උනොත් අහල කියන්නම් :rolleyes:)

    • Brakes - check, clean, adjust / replace - 5000km
    • Change Differential oil - 40000km
    • Change A.T.F. - 40000km
    • Change engine oil and filter - 5000km (or 3 months)
    • Adjust drive belts
    • Change spark plugs - 20000km
    • Change air filter - 25000km (25000km ක් වෙනකල් ඉන්න එපා කියලයි මම නම් හිතන්නෙ බන්.. ජපානෙ 25000km උනාට ලංකවෙ දූවිල්ලත් එක්ක ඊට වඩා කලින් ෆිල්ටරේ මාරු කරන්න වෙයි කියල හිතෙනවා)
    • Change engine coolant - 60000km.

    ඊයෙ KR42 petrol එන්ජින් සර්විස් එක සඳහා මම ගත්ත බඩු ලිස්ට් එක :

    • TOYOTA gear oil / Differential oil
    • TOYOTA A.T.F. liquid DII
    • TOYOTA Engine oil
    • TOYOTA Engine Oil Filter
    • TOYOTA Air Filter
    • TOYOTA Coolant
    • TOYOTA Copper Washers
    • TOYOTA Spark plugs

    සෙනසුරාදා දවසෙම කට්ට කාල දැන ගත්ත දේවල් ඔන්න උඹලත් එක්කත් බෙදා ගත්තා.. තව මීයො සීන් එකක්කුත් තියෙනවා කියන්න.. :D .. දැන් කොටන්න බෑ බන් කම්මැලී.. ඉක්මනින්ම ඒකත් දාන්නම්..

    If you Look after your vehicle .. your vehicle will look after you

    Thanks Machan...
    Mokadda machan me TOYOTA Copper Washers
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Thanks Machan...
    Mokadda machan me TOYOTA Copper Washers

    මචන් ඔය washers තියෙන්නෙ sump එකෙයි, differential එකෙයි drain nuts වලට. ඕවා ඇත්තටම copper නෙවෙයි.. ඇලුමිනියම් වගේ ලෝහයකින් තමයි හදන්නෙ. ඒත් මාකට් එකේ කියන්නෙ copper washers කියල.
    මේවා දැම්මාම හොඳට
    drain nuts සීල් වෙනවලු මචන්
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    machanla danne nethi nisai ahanne kr42 eka diesel convert kalata passe vehikala eke sadde hari vibration hari tikak wedi wenawada ....?
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    චගු;17003954 said:
    මචන් ඔය washers තියෙන්නෙ sump එකෙයි, differential එකෙයි drain nuts වලට. ඕවා ඇත්තටම copper නෙවෙයි.. ඇලුමිනියම් වගේ ලෝහයකින් තමයි හදන්නෙ. ඒත් මාකට් එකේ කියන්නෙ copper washers කියල.
    මේවා දැම්මාම හොඳට
    drain nuts සීල් වෙනවලු මචන්

    Thanks Machan...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan la CR41 ekata ena rear coil spring eka ganna thanak dannawada kandy awata?.

    danna hama thanama baluwa ada. ara kalkanni piaggio diesel three wheeler karayo ewa aragana dan unge ekata set kara ganna walu.:angry: mun hinda one kene kuta awachya de hoya ganna bane.:angry:
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    චගු;16995115 said:
    .. තව මීයො සීන් එකක්කුත් තියෙනවා කියන්න.. :D .. දැන් කොටන්න බෑ බන් කම්මැලී.. ඉක්මනින්ම ඒකත් දාන්නම්..

    If you Look after your vehicle .. your vehicle will look after you

    මචන්ලා
    මේකයි මීයො සීන් එක.
    මම Air Filter එක replace කරන්න filter box එක ගලවපු වෙලාවෙ දැක්කෙ, ඒක ඇතුලෙ මී බෙටි තිබුන බන්.
    කොහේ හරි යන වල් මීයෙක් රින්ගලා වගේ.
    ෆිල්ටරේ තිබ්බ කුණු නිසා ඌ ඒක කාල තිබුණෙ නෑ.. නමුත් අලුත් එක නම් ඌ අනිව කාවි. බට ලයින් එක දිගේ මූ වාහනේ ඇතුලට ඇවිත් upholstery එක කාල දැම්මොත් ...

    mNXjT5.jpg

    ඉතින් මචන්ලා මෙන්න මෙතනින් තමයි air intake එකට රින්ගන්නෙ.
    මම ඒකට පොඩි දැලක් ගැහුවා.. වැඩේ ලස්සන නම් නෑ.. ඒත් මීයොන්ට නම් ආයෙ රිංගන්න බෑ.

    FiLVKF.jpg

    Q3jemS.jpg

    r7IlW0.jpg

    correction = "2 center nuts"

    IZBQIA.jpg

    mNXjT5.jpg

    Ip9sjM.jpg

    Toyota එකෙන්ම මේ දැල ගහල එව්වනම් ඉවරනෙ .. ජපානෙ මීයො නැද්ද බන්.

    කොහොම නමුත් ඔන්න ඕකයි මීයො සීන් එක.. උබලගෙ වාහන වල Air filter, Filter box චෙක් කරල බැලුවොත් හොඳයි නේද.
     
    Last edited: