මචන් ඕක ලක්ශ 23න් වගේ එහානේ යන්නේ ඔක්කොම.මේ 2015 ටොයෝටා vios එක.මේක ජපානේ ලක්ශ 14යි ලන්කාවේ සල්ලි වලින්.brandnew එකක්.උබට නිකම් ලජ්ජාවක් වගේ හිතෙන් නැද්ද මචන් 2015 BRANDNEW එකක් ලක්ශ 14 වෙද්දී ඔය පරන පට්ට ගහපුවා ඔය වගේ ගානක් දීලා ගන්න???

Oya dan awruddakata wada indan wahana hoyanawa, pitarata wahana adui kiyala hama dama thread danawa.Lankawe innawa nam lankawe widiyata thama wahana ganna wenne malli, owa lajja wennawath duk wennawath karunu nemei.
![]()

වාහන අඩුවට තිබ්බට බෙහෙත්,,ගෙවල් ..gas bill අනිත් tax ඔක්කොම ගෙවල ඉවරවෙනකොට හොදගනන් ...ගොඩක් ලංකාවේ ඉන්න අයට එකේ අගේ දන්නේ නෑනේ ලොකු අය්යා ..600$ ඉදන් තින වාහන ගැන තමා කතාකරන්නේ...Ape kattiya dakinne pitarata thiyana wahana laaba wasiya witharai.
Lankawe inna nisane ape aya oya $5 ta freelance karala naththan adsense walin $1000 hoyan eken hondata jeewath wenne. Pitarata hitiyanam oya gaana gewal kuliya gewannath madi. Hama ratema wasi awasi dekama thiyanawa.
අපේ ඔෆ්ෆිස් එකේ එකෙක්ගේ වියෝස් එකක් තියනවා.. මලක් වගේ පොර බලාගන්න වාහනේ විකුනනවා කියල කිව්වා. ගණන් හිලව් මං දන්නේ නෑ. PM එකක් දාන්න මං no එක දෙන්නම් call එකක් දීල අහන්න. වැල්ලවත්තේ තියෙන්නේ weekdays වල...
මේක ඒක, මං ලගදි ගත්ත pic එකක්. > https://lh3.googleusercontent.com/5Z8mQGe0z04X7JkG74XLppv1MBTDUSaf4SPLo3VCfms=w457-h609-no

1. කොහෙද මේක හදන්නේ -Thailand
2. කොච්චර petrol කරනවද -auto city 11-12 out 15/16
3 engine එක හොදයි ද-1nze same as 121.
4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද-ow,very reliable
5. spare parts හොයා ගන්න ලේසි ද,-ow godak parts same as 121,all available in toyota lanka
6)market tiyenawada?ow good 2nd hand market
මචන් ඕක ලක්ශ 23න් වගේ එහානේ යන්නේ ඔක්කොම.මේ 2015 ටොයෝටා vios එක.මේක ජපානේ ලක්ශ 14යි ලන්කාවේ සල්ලි වලින්.brandnew එකක්.උබට නිකම් ලජ්ජාවක් වගේ හිතෙන් නැද්ද මචන් 2015 BRANDNEW එකක් ලක්ශ 14 වෙද්දී ඔය පරන පට්ට ගහපුවා ඔය වගේ ගානක් දීලා ගන්න???
http://2.bp.blogspot.com/-XzZPc0_vE...BGug/b5k2i9pgDv4/s1600/Toyota+Vios+1.5G+9.JPG

Ape kattiya dakinne pitarata thiyana wahana laaba wasiya witharai.