Toyota Vios Help

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    Corolla 141 එක ගැන මොකද හිතන්නේ?
    2007/08 Vios එකක් ගන්න ගානටම 2007 Corolla 141 එකක් ගන්න පුළුවන්.

    මොකක්ද හොඳ සාමාන්‍ය පාවිච්චියට?​

    Corolla 141
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අඩේ එහෙමද බං :D
    එහෙනම් පට්ට

    Vios වල E grade, S grade කියන්නේ මොනාද? මොකක්ද හොඳ?
    තව Vios අලුත් මූණ (Belta මූණ) තියෙන එකද හොඳ පරණ එකද?

    මට දැන් ඒවා මතක නෑනේ බන්. vios එක මන් ගත්තේ 24ට. ඒ ගානට තියෙන දේවල් වැඩිත් එක්ක.30 ගානට wagon r ගන්න උන්ට අං බඳින්න ඕන.
    ඉස්සර ආපු වාහන වගේ පෙනුමත් නෑ සැපත් නෑ දැන් එන වාහන.ඒ සැප ගන්නනම් prius එකක් ගන්න වෙනවා.ලඟින් හරි යන quality එකක් තියෙන්නෙ axio එකේ විතරයි.
    alto wagon r kwid තව zuzuki අනං මනං ගන්නෙපා බං ඊට හොඳයි සල්ලි ටික පින් කැටෙකට දාල බස් එකේ පලයන් කෙල්ලෙක් වත් ටෝක් වෙන් නෑ ඕවට අපිටත් කිසිම ගැම්මක් නෑ යනකොට
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    tiida and 141

    දෙකම vios එකට වඩා හොදයි. අනික made in japan. vios එක japan නෙමෙයි.

    උබ ගිහින් vios, tiida, 141 තුනම බලලා උබ කැමති එක ගනින්.

    tiida 141 දෙකම පට්ට වාහන.

    tiida ගන්නවානම් ජපන් recondition ආපු එක ගන්න එපා. එකේ cvt gear box එකක් එන්නේ. cvt gear box එක හරියට maintenance කරලා නැත්නම් කචල් යනවා.

    නමුත් ජපන් recondition එකේ brand new අපු ඒවාට වඩා options වැඩි. (intelligent key, keyless entry, company fitted reverse sensors ) වගේ.

    සමහර ඒවගේ 360 camara තියනවා. ලංකාවෙනම් දැකල නැහැ.

    tiida එකේ එන්නේ HR15DE engine එක. හොද engin එකක් ඒ වගේම. ගොඩක් nissan වලට ආපු එකක් නිසා බදු ඕනේ තරම්

    The HR15DE is a 1.5 L (1498 cc) straight-4 engine, output is 100 PS (74 kW; 99 hp) @ 6000 rpm and 134.4 N⋅m (99 ft⋅lbf) @ 4000 rpm.

    මෙන්න මේ වාහන වලට ඇවිත් තියනවා මේක

    Nissan Tiida
    Nissan Micra
    Nissan Wingroad
    Nissan March K12
    Nissan Note
    Nissan Cube
    Nissan Bluebird Sylphy
    Nissan Grand Livina
    Nissan Livina XR
    Nissan Evalia
    Nissan Juke
    Nissan Sunny N17
    Nissan Almera (
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    මචන්ලා Toyota Vios එක ගැන මොකද හිතන්නේ?
    මුලින් ලක්ෂ 10 විතර දීලා මාසෙකට 30,000 - 50,000 අතර ගානක් ගෙවාගෙන යන්න ගන්න පුලුවන්ද?

    අවුරුදු 10 කට වඩා පරණ නිසා අවුල්ද?

    Vios එකේ පෙනුමක් තියෙන නිසයි බැලුවේ lancer, nissan වගේ වාහන වල මහ පරණ පෙනුමක් තියෙන්නේ..
    WagonR වගේ ඒවට නම් ආස නෑ Sedan එකක් තමා බැලුවේ.
    Machan Axela balapan
    Durability
    Interior
    Riding pleasure
    Look okkoma thiyenawa
    plus made in japan
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මට දැන් ඒවා මතක නෑනේ බන්. vios එක මන් ගත්තේ 24ට. ඒ ගානට තියෙන දේවල් වැඩිත් එක්ක.30 ගානට wagon r ගන්න උන්ට අං බඳින්න ඕන.
    ඉස්සර ආපු වාහන වගේ පෙනුමත් නෑ සැපත් නෑ දැන් එන වාහන.ඒ සැප ගන්නනම් prius එකක් ගන්න වෙනවා.ලඟින් හරි යන quality එකක් තියෙන්නෙ axio එකේ විතරයි.
    alto wagon r kwid තව zuzuki අනං මනං ගන්නෙපා බං ඊට හොඳයි සල්ලි ටික පින් කැටෙකට දාල බස් එකේ පලයන් කෙල්ලෙක් වත් ටෝක් වෙන් නෑ ඕවට අපිටත් කිසිම ගැම්මක් නෑ යනකොට

    සිරාවට මටත් ඒකයි wagon r ජරාව පේන්න බැරි :baffled:

    tiida and 141

    දෙකම vios එකට වඩා හොදයි. අනික made in japan. vios එක japan නෙමෙයි.

    උබ ගිහින් vios, tiida, 141 තුනම බලලා උබ කැමති එක ගනින්.

    tiida 141 දෙකම පට්ට වාහන.

    tiida ගන්නවානම් ජපන් recondition ආපු එක ගන්න එපා. එකේ cvt gear box එකක් එන්නේ. cvt gear box එක හරියට maintenance කරලා නැත්නම් කචල් යනවා.

    නමුත් ජපන් recondition එකේ brand new අපු ඒවාට වඩා options වැඩි. (intelligent key, keyless entry, company fitted reverse sensors ) වගේ.

    සමහර ඒවගේ 360 camara තියනවා. ලංකාවෙනම් දැකල නැහැ.

    tiida එකේ එන්නේ HR15DE engine එක. හොද engin එකක් ඒ වගේම. ගොඩක් nissan වලට ආපු එකක් නිසා බදු ඕනේ තරම්

    The HR15DE is a 1.5 L (1498 cc) straight-4 engine, output is 100 PS (74 kW; 99 hp) @ 6000 rpm and 134.4 N⋅m (99 ft⋅lbf) @ 4000 rpm.

    මෙන්න මේ වාහන වලට ඇවිත් තියනවා මේක

    Nissan Tiida
    Nissan Micra
    Nissan Wingroad
    Nissan March K12
    Nissan Note
    Nissan Cube
    Nissan Bluebird Sylphy
    Nissan Grand Livina
    Nissan Livina XR
    Nissan Evalia
    Nissan Juke
    Nissan Sunny N17
    Nissan Almera (

    තෑන්ක්ස් මචං විස්තර වලට :love:

    Machan Axela balapan
    Durability
    Interior
    Riding pleasure
    Look okkoma thiyenawa
    plus made in japan

    මචං mazda වල parts ගණන් නේද ගොඩක්?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕනිම වාහනයක් ලන්කාවේ අවුරුදු පහකට වඩා දුවලනම් රෙපෙයාර් එනවා කියන එකත් මතක තියාගෙන ගනින්..ලන්කාවේ අවුරුදු දහයක් දුවලනම් ඒ වාහනේ පාවිච්චි කරද්දී සැහෙන්න වියදම් කරන්නත් වෙනවා කියලත් මතක තියාගනින්..උබේ පලවෙනි වාහනේද මේ ගන්න යන්නේ..???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    ඕනිම වාහනයක් ලන්කාවේ අවුරුදු පහකට වඩා දුවලනම් රෙපෙයාර් එනවා කියන එකත් මතක තියාගෙන ගනින්..ලන්කාවේ අවුරුදු දහයක් දුවලනම් ඒ වාහනේ පාවිච්චි කරද්දී සැහෙන්න වියදම් කරන්නත් වෙනවා කියලත් මතක තියාගනින්..උබේ පලවෙනි වාහනේද මේ ගන්න යන්නේ..???

    එහෙමම කියන්නත් බෑ
    කොහොමද මේක

    https://ikman.lk/en/ad/toyota-corolla-141-2013-for-sale-colombo-2

    Brand new import, 2013, 5279km :shocked::shocked::shocked::shocked:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    එහෙමම කියන්නත් බෑ
    කොහොමද මේක

    https://ikman.lk/en/ad/toyota-corolla-141-2013-for-sale-colombo-2

    Brand new import, 2013, 5279km :shocked::shocked::shocked::shocked:

    ඔව් ඉතින් මෙහෙම ඒවා හැමතැනම නැනේ බන්..අවුරුදු පහටම කිලෝමීටර් 5000කියන එකනම් පිලිගන්න ටිකක් අමාරුයි නේද බන්..එහෙම වෙන්න පුලුවන්ද
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    එහෙමම කියන්නත් බෑ
    කොහොමද මේක

    https://ikman.lk/en/ad/toyota-corolla-141-2013-for-sale-colombo-2

    Brand new import, 2013, 5279km :shocked::shocked::shocked::shocked:
    Duwanna nathuwa awrudu 5 eka thana park karapuwa, duwapuwata wada leda. Owala awrudu ganakin engine oil maru karala na. Used engine oil awrudu ganan tthiyanakota athula diranawa. Anik oil jathith ehemmai. Wire meeyo kalada danne na. Eka thana thibbama tire crack wenawa quality bahinawa. AC leda, dirapuwa etc..
    Hondata balala ganna ona
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    Duwanna nathuwa awrudu 5 eka thana park karapuwa, duwapuwata wada leda. Owala awrudu ganakin engine oil maru karala na. Used engine oil awrudu ganan tthiyanakota athula diranawa. Anik oil jathith ehemmai. Wire meeyo kalada danne na. Eka thana thibbama tire crack wenawa quality bahinawa. AC leda, dirapuwa etc..
    Hondata balala ganna ona

    කවුද දන්නෙ මාස 6 න් 6 ට සර්විස් කරනවද කියල :D
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මට තියෙන්නේ panda cross එකක්.අව්රුදු 5 ට 50000km තමයි තාම