Toyota Vitz එකක් ගමුද

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    ලාබයි

    236443107_4105676002876573_8318014697149085608_n.jpg
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔය නිකං කොක්කක් දාල බලං ඉන්නව කවුරුහරි පිස්සෙක් ඉඳීද කියල කෝටියක් දීල විට්ස් එකක් ගන්න තරම්
    professor is here to convey his thoughts, මේකේ රෙද්දවල් කියවන්නේ නැතිව ගිහින් අර සිනොෆාම් එක ගහගනින්, දැන් 30 අඩු උන්ට ගහනවා
     
    • Angry
    Reactions: ChoronaSottiya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය නිකං කොක්කක් දාල බලං ඉන්නව කවුරුහරි පිස්සෙක් ඉඳීද කියල කෝටියක් දීල විට්ස් එකක් ගන්න තරම්
    Kokkak set wennath bari naaa.set unoth a salliwalin colombo hariyen idamak aran danna puluwan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    professor is here to convey his thoughts, මේකේ රෙද්දවල් කියවන්නේ නැතිව ගිහින් අර සිනොෆාම් එක ගහගනින්, දැන් 30 අඩු උන්ට ගහනවා
    ගහනවා පම්ක
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගහනවා පම්ක
    අවුරුදු 12ට වැඩි ළමුන්ට ද පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    ළමයින්ට එන්නත් ලබා දීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහි දී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

    ගුරු විදුහල්පති අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කර අවසන් වූ වහාම වයස අවුරුදු 12ට වැඩි ළමුන්ට ද පියවරෙන් පියවර එන්නත් ලබාදීම ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු පවසනවා.

    අවුරුදු 12 වැඩි ළමයින්ටත් කොවිඩ් එන්නත්

     
    • Wow
    Reactions: Heshan Daminda