පිස්සු යක්කු...මම මේ S1000RR එකක් ගන්න හීන මවනව.. මුන් ඒ ගානට විට්ස් ගන්න හදනව මෝඩ ගස්.. ඔයා බයිකර් කෙනෙක්ද මොකද්ද පදින වන්ඩිය?ඇයි බන් සල්ලි තියෙන උන් කාර් දෙක තුන ගේන්නේ බයික් එකක් ගන්නේ නැතුව,
පිස්සු යක්කු...මම මේ S1000RR එකක් ගන්න හීන මවනව.. මුන් ඒ ගානට විට්ස් ගන්න හදනව මෝඩ ගස්.. ඔයා බයිකර් කෙනෙක්ද මොකද්ද පදින වන්ඩිය?ඇයි බන් සල්ලි තියෙන උන් කාර් දෙක තුන ගේන්නේ බයික් එකක් ගන්නේ නැතුව,
Ai naththe ganna amu harak innawa. Sale karana unma predict karanawa issarahata wadi wenawa misak adu naha kiyala. Ane ithin sama harak gannawa.kawud ban ohoma salli deela ganne
ehanam kudu sallli, underworld Black money tiyen un thama gatoth
හොනට් දෙකක් පැද්දා. දැන් ප්ලැටිනා පදිනවා.පිස්සු යක්කු...මම මේ S1000RR එකක් ගන්න හීන මවනව.. මුන් ඒ ගානට විට්ස් ගන්න හදනව මෝඩ ගස්.. ඔයා බයිකර් කෙනෙක්ද මොකද්ද පදින වන්ඩිය?
හොනට් එපා උනාද..හොනට් දෙකක් පැද්දා. දැන් ප්ලැටිනා පදිනවා.
නෑ බන්. දුන්න මෝඩකම කියල හිතෙන්නේ දැන් තමා.හොනට් එපා උනාද..
පට්ට ගනන් කියන්නෙ බං දැං හොනට්.. අපරාදෙ දුන්නෙ.. ආයෙ අලුතෙන් එනව කියලයැනෑ බන්. දුන්න මෝඩකම කියල හිතෙන්නේ දැන් තමා.

aluth video mukuthkara gana bari una sara wadi me para boot eka![]()
![]()
ikmanin enawa puluwan unoth hitha hada ganna
aluth club eka podi video ekak damma athakan
ඔය ගානට පැනිගාලියක් ගේනවා යකෝ. ජෙනියුන් රෙජ්ස්ටර් කරලා.
කවුද බං මේ වගේ ඇඩ් දාන්නෙ.
Patta ban. Thawa tikak kal giyama 80-90 kiyala dai. Lankawe idam gannawata wada hodai wage wahana aran dana eka. Wena ratawal wala liability mehe asset. Eketh hati

