Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇයි බන් සල්ලි තියෙන උන් කාර් දෙක තුන ගේන්නේ බයික් එකක් ගන්නේ නැතුව,
    පිස්සු යක්කු...මම මේ S1000RR එකක් ගන්න හීන මවනව.. මුන් ඒ ගානට විට්ස් ගන්න හදනව මෝඩ ගස්.. ඔයා බයිකර් කෙනෙක්ද මොකද්ද පදින වන්ඩිය?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    පිස්සු යක්කු...මම මේ S1000RR එකක් ගන්න හීන මවනව.. මුන් ඒ ගානට විට්ස් ගන්න හදනව මෝඩ ගස්.. ඔයා බයිකර් කෙනෙක්ද මොකද්ද පදින වන්ඩිය?
    හොනට් දෙකක් පැද්දා. දැන් ප්ලැටිනා පදිනවා.
     
    • Like
    Reactions: Kolama and D_Mad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    සේල් කාරයන් සහ බදු ක්‍රමය විසින් විකෘති කරන ලද ශ්‍රී ලංකාවේ වාහන මාර්කට් එකේ ඛේදවාචකය.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Ohoma add 4k 5k denmahama okkoma un oya milata asannawa danawa..epara market mila oka karanawa okai wede..minissu baya karanawa wahana aye anne nethima katha kiyala okai thathwe...rewatena aya bayata aran anawa...
     
    • Like
    Reactions: Kolama

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්


    aluth video mukuthkara gana bari una sara wadi me para boot eka :D :D
    ikmanin enawa puluwan unoth hitha hada ganna
    aluth club eka podi video ekak damma athakan

    ඔය ගානට පැනිගාලියක් ගේනවා යකෝ. ජෙනියුන් රෙජ්ස්ටර් කරලා.


    Mokadda ban kiwwe

    Pani haliyak da

    Kithul panida
    Pol panida
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කවුද බං මේ වගේ ඇඩ් දාන්නෙ.

    ඉරෝෂා, ඉන්ඩ්‍රා වගේ ලංකාවේ ප්‍රසිද්ධ කාර් සේල් කාරයෝ තමයි බං. :rolleyes:

    Patta ban. Thawa tikak kal giyama 80-90 kiyala dai. Lankawe idam gannawata wada hodai wage wahana aran dana eka. Wena ratawal wala liability mehe asset. Eketh hati

    කියලා වැඩක් නැහැ. :lol:

    විට්ස්, ප්‍රිමියෝ වගේ කාර් දෙක තුනක් අරන් තියා ගත්තා නම් ගොඩේ ගොඩ. :rolleyes: