Toyota Vitz 2019

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    මචන්ලා Toyota Vitz 2019 එකක් ගන්න යන්නේ...බ්‍රෑන්ඩ් නිව් එනවද ඒවා...මොනවත් දන් නෑ ඒ ගැන...sale වලට යන්න කලින් දැනගන යන්න ඕන....
    බ්‍රෑන්ඩ් නිව් එනවද ? :eek:
    Option මොනවද වෙනස් වෙන්නේ ? :eek:
    තව මොනාද බලන්න ඕන? :eek:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා Toyota Vitz 2019 එකක් ගන්න යන්නේ...බ්‍රෑන්ඩ් නිව් එනවද ඒවා...මොනවත් දන් නෑ ඒ ගැන...sale වලට යන්න කලින් දැනගන යන්න ඕන....
    බ්‍රෑන්ඩ් නිව් එනවද ? :eek:
    Option මොනවද වෙනස් වෙන්නේ ? :eek:
    තව මොනාද බලන්න ඕන? :eek:

    2019 eka 50k wath wewi neda?
     

    IronMan4

    Junior member
  • Jan 16, 2018
    61
    5
    18
    brand new car එකක් හොයනව කියන්නෙ කොල්ලෙක් අතින්වත් අල්ලපු නැති කෙල්ලෙක් හොයනව වගේ වැඩක්...
     
    • Like
    Reactions: henryt