Toyota Vitz Edition 3 ලක්ෂ 61 වෙනවලු :)

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Lankwe nm wahana epa thama bn laksha 30k watinwada kypnko me wahane real value eka TAX okkomai munge baila wada tikai ekathu wela thama itn me ganata hadila tynne dn price eka
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Eth ban wahana gennana dunnama loku wenasak price eke wenaekak na mama hithanne , loku illiumak eka para athi wela doller ekak yawi nahutheta
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,272
    13,163
    113
    33
    ෆින්ලන්ඩ්
    ලක්ශ 10 ට දූන්නත් නන්දන ගෙන් වාහන ගන්නේ කවූද? උන් ඉන්නේ මූලූ ලංකා වටම උන් විතරයි වාහන විකුණන්නෙ කියලා හිතාගෙන. වාහනයේ විස්තර ගන්න උන් ගාව වැදවැටෙන්න ඕන . ඹ්කූන් පොඩි තිරික් එක ක් දානව . ගන්න එන එකාව පඩෙකට ගනන් ගන්නේ නෑ. එතකොට ගන්න එන එකාත් ආ.. උන් හිතන්නේ මට ගන්න බෑ කියලා ද කියලා හිතාගෙන එතනින් වැඩිගානට හරි ගන්නවා. මොඩ සින්හලූන් ගෙ හීනමානයෙන් බිස්නස් එක හොඳ ට අන් දල කරගන්න වා.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,977
    113
    යකෝ ගෙයක් හදන සල්ලි යනවා වාහනයක් ගන්න. හොද සැප වාහනයක්නම් කමක් නැ. කිසිම සැපපහසුවක් නැති ලබ්බවල් නේ
     
    • Haha
    Reactions: wccryanrox

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Hodama de rata Yana eka
    සිරාවට මටත් ඔක හිතිලා තියෙනේ අඩු ගානේ අපිට මොනව නැතත් ලන්කාවේ ඉදලා කර ගන්න බැරි දේවල් රටකට ගියාම කරන්න පුලුවන් වේයි