TOYOTA yaris/belta/vios

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Maxxa thread eka.. :cool:
REP +
11.gif
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post machan Rep 8+. මචන් VITZ එක විකුණලා වෙන එකක් ගන්න ඉන්නේ. හිතන් ඉන්නේ yaris නැත්තම් Belta . මේ දෙකෙන් මොකක්ද හොඳ . price කොහොමද ?axio එකක් වගේ ගන්නවානම් ගණන් කොහොම වෙයිද . Latest Model s Price
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Good Post machan Rep 8+. මචන් VITZ එක විකුණලා වෙන එකක් ගන්න ඉන්නේ. හිතන් ඉන්නේ yaris නැත්තම් Belta . මේ දෙකෙන් මොකක්ද හොඳ . price කොහොමද ?axio එකක් වගේ ගන්නවානම් ගණන් කොහොම වෙයිද . Latest Model s Price

    macho belta yaris walata wada Axio thel karanawa. ape lankawe belta yaris wenas kathandarayak unata mama danna tharamin oya dekama ekai. belta eka domestic eka. aduwen duwapu permit yaris ekak hambaunanam recondition belta ekakata wada sure
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් තාත්තාට කියලා ලිස් කරලා ඇලියොන් එකක් අරගෙන රේස් පදිනවා
    උබල යාරිස් අනාතයෝ
    :P


    එල එල සහෝ යරිස් එක මරු Comfortable වහනයක් තමයි
    එකට කැමති මම නම්
     
    Last edited:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    රත්තරං;13437647 said:
    ඔව් බන් අපේ රටේ වාහන එලවනකොට රෝද 4ම පාරේ වදින්නේ බොහොම කලාතුරකින්නේ.. එකක් හරි දෙකක් හරි හැමවෙලේම උඩ


    eka thamai ban asharyamath rakata wahana padinakota eka tyre ekak hari udin tiyenna epai. nethnam wedak nene
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචන් රත්තරනේ,

    මට vios 2003 auto වාහන වල දැනට යන මිළ ගණන් කියන්න පුලුවන්ද?අනිත් එක ලක්ෂ 20ත් 25ත් අතර මොකද්ද තියෙන හොඳ වාහනයක් ?... auto ම වෙන්න ඕනේ නෑ ....:rolleyes:.....