- = Toyota Yaris = -

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
අදත් ආවා සුපුරුදු වහන කෑල්ලක් අරගෙන...Toyota Yaris නම දැක්ක පමනින් දන්නවනේ සතා මොකාද කියලා:rofl::rofl:.

එලකිරියේ කට්ටියට TOYOTA Yaris /Vitz එකෙ User Manual එක එහෙම ඔනෙ නම් මට PM එකක් දාන්න .නොමිලේම එක ලබාදෙනවා:yes::yes::cool:



ඔව් අපේ රටේ පාරවල් වල වර්ථමානයේ දකින්න ලැබෙන ලස්ස්සන මොටර් රථයක් . අදවන කොට වර්ථමාන වටිනාකම මිලියන 2.6 (පාවිච්චි කරන ලද )සිට 3.8 දක්වා මිල පරාසයක විහිදී තිබෙනවා.ඔබ සමහර විට දැකලා ඇති එකම මොටර් රථය අදවනකොට විවිද නම් 2 කින් හදුන්වනවා. ඔව් Yaris/ Belta කියන මොටර් රථ දෙකම බාහිර පෙනුමෙන් සමානයි. වහනයේ ඇතුලත සහ එන්ජිමේ සුලු වෙනස් කම් කීපයක් තමා තියෙන්නේ . හැබැයි අද වෙනකොට මේ ලයිස්තුවට තවත් මේ හා සමානම මුහුණුවරක් ගත් මොටර් රථයක් එකතු වී තිබෙනවා. එතම Toyota vios මොටර් රථය . නමුත් මේ රථ වල එන්ගින් ධාරිතාවයනම් එකිනෙකට වෙනස් වෙන්න පුලුවන් . 990cc ඉදන් 1.5 cc වෙනකම් එන්ජින් දාරිතාවයන්ගෙන් මේ මාදිලි වල රථ සමන්විතයි.


unledbd.jpg




27026563.jpg



86744477.jpg






66426823.jpg



15231931.jpg



83441214.jpg

78802230.jpg


30066757.jpg



24077153.jpg



77300834.jpg





Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:

 
Last edited:

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එල එල. හොන්ඩා ක්‍රොස් රෝඩ් එක ගැන විස්තර ටිකක් දාපංකෝ
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    good post :yes:

    prius eke technical manual 1 thiyenawa nam PM karapan machn
    kalin thread eke dammata ubata amathaka wela ekai meke damme
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn meka man umbata PM karana gya bt pirilalau ekai meke daanne
    lankawe thama nissan sunny enwa neda? tiida newe,n16 ekada thama enne?prices kohmada wageda 2011 brand new?
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔය ටයර් මෙහෙ තියෙනවද බන් ගන්න? කියක් විතර වෙයිද?
     

    Edward_Cullen

    Member
    Jan 24, 2010
    99
    2
    0
    Machan me thiyena yaris eka sl wala thiyena ekakda? math Yaris ekak ganna hoyanawa. kiyak withara wenawada dan yaris ekak? matath Manual eka ewapan :cool: