aparade wahane keli ganna uta salli dennathuwa ubata yanna thibune.jayasri kiyala shop ekaka parts thiyenawa.place eka mathaka na.poddak hoyala balanna
අනිත් කාරනය මම දන්න තරමට නම් හෑන්ඩ්බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තිබුනා කියලා එන්ජින් හෙඩ් එක ගියා, ගෑස්කට් ගියා කියලා අදුර ගන්න බෑ. හෑන්ඩ්බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තියන්නේ එක්කෝ හෑන්ඩ් බ්‍රේක් එක ඇදලනම්, එහෙමත් නැත්තං බ්‍රේක් ඔයිල් ප්‍රෙශර් එක නැත්තං.
handbrake light eka paththu wela tibbata duwanna puluwanda?
head eka yana ekei e light eka paththu wena ekei sambadathawaya mokadda?
uba wena dial ekakatath pennala balapan same issue ekada kiyala

ubaata hodatama sureda head eka gihin kiyala? ape gedarath hiace ekak thiyenne.habai Chinese head nam daanna epa bn nikan aparade 50 ube. aniwa kaatahari kiyala aye balaganin.man thanaknam danne na meke inna ekek kiyay aniwa ubata
bump
5L engine eka or 3L engine ekama ganna wanam keeyada?
Ubata sure da gasket, + head eka gihin kiyala? Head eka mokada wela tiyenne? Cracked?
Google, jayasiri motors, silva motors and engine price head price ahanna.
Kurunegala pettet balanna.

Mc handbrake light eka paththu wenne brake system eke awlak awama neda?

machan koriyan hed ekak thiyapan
chainees ewata wada hodai
300000km wage duwanna puluwan
hamadama udeta wathura balapan

මේ ගුරූප් එකට ජොයින් වෙලා ඕක අහන්න. හොද උත්තර ටිකක් ලැබෙයි.
https://www.facebook.com/groups/Carindustrial/

machan uba kurunegala nam pothuera niyama pot ekak thiayanawa nama nam mathaka nehe eeth wahane niyametama hadala welawata dei sadharana gaanakata

naththe na badu thiyenawa ban delkada ehema balanna

පොත original ද බලපන්. Engine number කොටල ද දන්නෙ නැහැ?

මුලින්ම වාහනයක් හදන්න දාද්දි එක එකා ගාවට දාන්න එපා. තමන් ඉන්න පලාතේ වාහන හදන පරණ ගරාජ් එකකට දාන්නන. එතකොට විස්වාසයත් තියනවා. ඒ කේ ඉන්න බාස්ගේ එක්ස්පීරියන්ස් එක නිසා ලෙඩෙත් හරියට අදුර ගන්න පුලුවන්.
අනිත් කාරනය මම දන්න තරමට නම් හෑන්ඩ්බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තිබුනා කියලා එන්ජින් හෙඩ් එක ගියා, ගෑස්කට් ගියා කියලා අදුර ගන්න බෑ. හෑන්ඩ්බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තියන්නේ එක්කෝ හෑන්ඩ් බ්‍රේක් එක ඇදලනම්, එහෙමත් නැත්තං බ්‍රේක් ඔයිල් ප්‍රෙශර් එක නැත්තං.
ඕකේ බඩු තියනවා. සිල්වා මෝටර්හව්ස් එකේ බලන්න. තනිකර ඔතන කරලා තියන්නේ ගසාකෑමක්. අනිවාර්යෙන් ඔය මිනිහට නීතියෙන් දෙන්න පුලුවන් දඩුවම දෙන්න.




. 