මචන්ලා symbian phone එකක (Nokia C5) deleted SMS recover කරගන්න ක්‍රමයක් තියෙනවද? නැත්නම් ඉස්සරහට යවන එවන ඒවා බලාගන්න ක්‍රමයක් ? ස්තුතියි