රෙජිස්ටර් පොස්ට් එකට දාපන්.. වැඩිපුර 125ක් යනවා ට්රැකින් නම්බර් එකට.. නැතිනම් EMS තමා.
EMS හැම එකක් ම ට්රැක් වෙනවද? SL post dapan Tracking walata (Register post) RS 200 gannawa
EMS ඔක්කොම ට්රැකින් වෙනවා.. රෙජිස්ටර් පොස්ට් සමහර රටවල ට්රක් වෙන්නේ නැ. උදා: යුඇස්ඒ ට්රක් නැ දැන්ලංකාවෙ ඉඳන් වෙන රටකට යවන්න ඕනෙ .. රෙජිස්ටර් පෝස්ට් යවන්න පුලුවන්ද?EMS හැම එකක් ම ට්රැක් වෙනවද?
අපිට දෙනවද ට්රැකින් නම්බර් එකක් ඒ රටේ පෝට් එකට ගියා කියල චෙක් කරන්න? ඔන්ලයින් චෙක් කරන්න පුලුවන්ද?
EMS ඔක්කොම ට්රැකින් වෙනවා.. රෙජිස්ටර් පොස්ට් සමහර රටවල ට්රක් වෙන්නේ නැ. උදා: යුඇස්ඒ ට්රක් නැ දැන්


Online check karanna puluwan, apita number ekak denwa
samahara ratawalata nadda kiyala danne nam na,
mata nam awulak wela na
ගොඩක් රටවල් ට්රැක් වෙනවා අඩුයි මචන්.. අනික ඩීටේල්ස් එහෙමත් ලොකුවට නෑ.. නිකන් ස්ටෙප් දෙක තුනක් පේනවා විතරයි.. ඒක ඉතින් පාර්සලේ ගන්න කෙනාට අපි මෙහෙනෙ පොස්ට් කළා කියන එක කන්ෆර්ම් කරන්න තියෙන පෲෆ් එක විතරයි වගේ..
ඇමරිකා, ඊස්රායෙල් වගේ රටවල් වලට ට්රැක් වෙන්නෙම නෑ..
