tracking එක්ක පෝස්ට් කරන්න

The_Lion

Member
Feb 16, 2015
850
73
0
tracking එක්ක පෝස්ට් කරන්න

ට්‍රැකින් එක්ක පාර්සලයක් පෝස්ට් කරන්න පුලුවන්ද ශ්‍රී ලංකා තැපැල් එකෙන්? බැරිනම් කොහොමද යවන්නෙ? හැමනෙන ගණන් නැතුව සාධාරණ ගානකට?

p.s: ලංකාවෙ ඉඳන් වෙන රටකට යවන්න ඕනෙ ..
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
රෙජිස්ටර් පොස්ට් එකට දාපන්.. වැඩිපුර 125ක් යනවා ට්‍රැකින් නම්බර් එකට.. නැතිනම් EMS තමා.
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
රෙජිස්ටර් පොස්ට් එකට දාපන්.. වැඩිපුර 125ක් යනවා ට්‍රැකින් නම්බර් එකට.. නැතිනම් EMS තමා.

ලංකාවෙ ඉඳන් වෙන රටකට යවන්න ඕනෙ .. රෙජිස්ටර් පෝස්ට් යවන්න පුලුවන්ද? :confused: EMS හැම එකක් ම ට්‍රැක් වෙනවද?
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
SL post dapan Tracking walata (Register post) RS 200 gannawa

අපිට දෙනවද ට්‍රැකින් නම්බර් එකක් ඒ රටේ පෝට් එකට ගියා කියල චෙක් කරන්න? ඔන්ලයින් චෙක් කරන්න පුලුවන්ද?
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ලංකාවෙ ඉඳන් වෙන රටකට යවන්න ඕනෙ .. රෙජිස්ටර් පෝස්ට් යවන්න පුලුවන්ද? :confused: EMS හැම එකක් ම ට්‍රැක් වෙනවද?
EMS ඔක්කොම ට්‍රැකින් වෙනවා.. රෙජිස්ටර් පොස්ට් සමහර රටවල ට්‍රක් වෙන්නේ නැ. උදා: යුඇස්ඒ ට්‍රක් නැ දැන්
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපිට දෙනවද ට්‍රැකින් නම්බර් එකක් ඒ රටේ පෝට් එකට ගියා කියල චෙක් කරන්න? ඔන්ලයින් චෙක් කරන්න පුලුවන්ද?

    Online check karanna puluwan, apita number ekak denwa
    samahara ratawalata nadda kiyala danne nam na,
    mata nam awulak wela na
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Online check karanna puluwan, apita number ekak denwa
    samahara ratawalata nadda kiyala danne nam na,
    mata nam awulak wela na

    ගොඩක් රටවල් ට්‍රැක් වෙනවා අඩුයි මචන්.. අනික ඩීටේල්ස් එහෙමත් ලොකුවට නෑ.. නිකන් ස්ටෙප් දෙක තුනක් පේනවා විතරයි.. ඒක ඉතින් පාර්සලේ ගන්න කෙනාට අපි මෙහෙනෙ පොස්ට් කළා කියන එක කන්ෆර්ම් කරන්න තියෙන පෲෆ් එක විතරයි වගේ..
    ඇමරිකා, ඊස්‍රායෙල් වගේ රටවල් වලට ට්‍රැක් වෙන්නෙම නෑ..:oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ගොඩක් රටවල් ට්‍රැක් වෙනවා අඩුයි මචන්.. අනික ඩීටේල්ස් එහෙමත් ලොකුවට නෑ.. නිකන් ස්ටෙප් දෙක තුනක් පේනවා විතරයි.. ඒක ඉතින් පාර්සලේ ගන්න කෙනාට අපි මෙහෙනෙ පොස්ට් කළා කියන එක කන්ෆර්ම් කරන්න තියෙන පෲෆ් එක විතරයි වගේ..
    ඇමරිකා, ඊස්‍රායෙල් වගේ රටවල් වලට ට්‍රැක් වෙන්නෙම නෑ..:oo:

    ඒ ඒගොල්ලො එලෙක්ට්‍රොනික් කව්න්ටමෙශර්ස් පාවිච්චි කරන හින්ද ඔව්... :yes: