රේප් මචන් 8+++මචන් හෑන්ඩ්සෙට් එක ( 4න් එක ) ප්‍රොවයිඩර් කෙනෙක් එක්ක
පළමුවෙන්ම කනෙක්ට් වෙන්නේ ස්ටෙප් 9 කින් විතර වෙන
හෑන්ඩ්ෂේක් එහෙකින් පස්සේ. ඒ කියන්නේ නියමිත ෆ්රීකුවෙන්සි
එක සිලෙක්ට් කරගන්න , නියමිත ටයිම් ඩොමේන් එක එකට
සින්ක් වෙන්න , තමන්ට අදාළ නියමිත සබ්ස්ක්‍රයිබර් අංකය ගන්න,
( ඔබේ 4න් අංකය නෙවේ) තමන්ව හරි විදිහට HLR එකේ
අප්ඩේට් වෙන්නේ ඊට පස්සෙයි..
HLR එක කියන්නේ සේවා සපයන කෙනාගේ සිස්ටම් එකේ තියෙන පොඩිම
කොටසක් විශාල වැඩක් කරන. භෞතිකව තියෙන දෙයක් නෙවේ , ලොජිකලි
හැදුණු ඩේටා බේස් එකක් මේක.. NOC එක කියන්නේ ප්‍රොවයිඩර්ගේ
මුළු සිස්ටම් එකම පාලනය වෙන ප්‍රධාන තැනට. ඩයලොග් එකේ නම් මෙතැන
එන්ජිනියර්ලා 8 දෙනෙක් විතර, AE ල 15 ක් විතර 24 H වැඩ කරන බොහොම
බිසී , සෙන්සිටිව්ම තැනක්.. සියලුම ටවර් වල පාලනය කරන්න පුළුවන්
කොළඹ ඉඳන්..ඒ කිව්වේ ටවර් එකේ ට්‍රාන්ස්මීටර් වල වොට් ගණන පාලනයේ සිට
ටවර් එකට හෑන්ඩ්සෙට් කීයක් ලොග් උනාද , ඒවා මොනවද , මේ වෙලාවේ කෝල්
කීයක් යනවද, sms කීයක් යනවද , ගිගා බයිට් කීයද ඩේටා යනවද වගේ
සියලුම දේවල් බලන්න පුළුවන්.වෙන එකක් තියා ජෙනරේටර් එකේ ෆුවෙල්
ටෑන්ක් එකේ ඩීසල් ලීටර් කීයක් තියෙනවද කියන දේ පවා බලන්න පුළුවන්.
ලෝඩ් එක අනුව ටවර් ඕෆ් කරන එක පවා කරනවා මෙතනින් රාත්‍රියට ..
දැන් ඔය වගේම දෙයක් ඔයාගේ 4න් එකෙත් වෙනවා ප්‍රොවයිඩර් එක්ක
කනෙක්ට් වෙද්දී.4න් එකත් සෑහෙන විස්තර ප්‍රමාණයක් ආවට
පස්සේ තමයි කා එක්ක හරි ස්ථීරව කනෙක්ට් වෙන්නේ. අන්න
ඒ විස්තර සේරම ටික ගන්න පුළුවන් අපිට සිග්නලින් සහ Authentication
සෙක්ෂන් එකේ අප්ඩේට් වෙන.. සංඛ්‍යාතයේ සිට , සෙල් අංකය ,
සෙල් එකේ භෞතික ලොකේෂන් එක පවා එතන තියෙන්න පුළුවන්..
ඉතින් ඒ විස්තර සිම්පල් ටෙක්ස්ට් එකක් විදිහට අපිට ගෙන්න ගන්න
පුළුවන් කියන්නේ 4න් එක තියෙන තැන ඇතුළු ගොඩක් විස්තර
බලන්න පුළුවන්..
දැන් මේකේ නොතේරෙන්නේ මොන කොටසද කියපන්..
මචන් හෑන්ඩ්සෙට් එක ( 4න් එක ) ප්‍රොවයිඩර් කෙනෙක් එක්ක

thanks Rep++++මචන් හෑන්ඩ්සෙට් එක ( 4න් එක ) ප්‍රොවයිඩර් කෙනෙක් එක්ක

මේ ඇප් එක හදලා තමන්ගේ ජීවිතේම ගොඩ දාගත්තේ මචන් පානදුරේ මේ අවුරුද්දේ A/L කරන්න ඉන්න කොල්ලෙක්. ගොඩාක් හොද හිතක් තියන එකෙක්.
ඒ වගෙම මම හොදට FB එකෙන් කතා බහ කරන හොද මිතුරෙක් කිවුවොත් වඩා නිවැරදියි මචන්.
ඌට මෙහෙම බ්ලොග් හදන්න ඕන නැහැ මචන් දැන්. Dilina මලයා මාස 6ට ලක්ශ වලින් 24කට වඩා හෙවුවා මේ ඇප් එක හදලා. එයාගෙන් ඔක්කොම විස්තර අහගන්න මචන්.
මේ තියෙන්නේ Dilina Dakshila molligoda කරපු Course එකේ සයිට් එක.
හිතන්න පුලුවන් දියුනු වෙන්න උනන්දුව කැපවීම තියෙන අයට Dialog Idea Mart කියන්නේ රන් ආකරයක් මචන්.
රේප් මචන් 8+++
Bump
TFS

මචන් හෑන්ඩ්සෙට් එක ( 4න් එක ) ප්‍රොවයිඩර් කෙනෙක් එක්ක
පළමුවෙන්ම කනෙක්ට් වෙන්නේ ස්ටෙප් 9 කින් විතර වෙන
හෑන්ඩ්ෂේක් එහෙකින් පස්සේ. ඒ කියන්නේ නියමිත ෆ්රීකුවෙන්සි
එක සිලෙක්ට් කරගන්න , නියමිත ටයිම් ඩොමේන් එක එකට
සින්ක් වෙන්න , තමන්ට අදාළ නියමිත සබ්ස්ක්‍රයිබර් අංකය ගන්න,
( ඔබේ 4න් අංකය නෙවේ) තමන්ව හරි විදිහට HLR එකේ
අප්ඩේට් වෙන්නේ ඊට පස්සෙයි..
HLR එක කියන්නේ සේවා සපයන කෙනාගේ සිස්ටම් එකේ තියෙන පොඩිම
කොටසක් විශාල වැඩක් කරන. භෞතිකව තියෙන දෙයක් නෙවේ , ලොජිකලි
හැදුණු ඩේටා බේස් එකක් මේක.. NOC එක කියන්නේ ප්‍රොවයිඩර්ගේ
මුළු සිස්ටම් එකම පාලනය වෙන ප්‍රධාන තැනට. ඩයලොග් එකේ නම් මෙතැන
එන්ජිනියර්ලා 8 දෙනෙක් විතර, AE ල 15 ක් විතර 24 H වැඩ කරන බොහොම
බිසී , සෙන්සිටිව්ම තැනක්.. සියලුම ටවර් වල පාලනය කරන්න පුළුවන්
කොළඹ ඉඳන්..ඒ කිව්වේ ටවර් එකේ ට්‍රාන්ස්මීටර් වල වොට් ගණන පාලනයේ සිට
ටවර් එකට හෑන්ඩ්සෙට් කීයක් ලොග් උනාද , ඒවා මොනවද , මේ වෙලාවේ කෝල්
කීයක් යනවද, sms කීයක් යනවද , ගිගා බයිට් කීයද ඩේටා යනවද වගේ
සියලුම දේවල් බලන්න පුළුවන්.වෙන එකක් තියා ජෙනරේටර් එකේ ෆුවෙල්
ටෑන්ක් එකේ ඩීසල් ලීටර් කීයක් තියෙනවද කියන දේ පවා බලන්න පුළුවන්.
ලෝඩ් එක අනුව ටවර් ඕෆ් කරන එක පවා කරනවා මෙතනින් රාත්‍රියට ..
දැන් ඔය වගේම දෙයක් ඔයාගේ 4න් එකෙත් වෙනවා ප්‍රොවයිඩර් එක්ක
කනෙක්ට් වෙද්දී.4න් එකත් සෑහෙන විස්තර ප්‍රමාණයක් ආවට
පස්සේ තමයි කා එක්ක හරි ස්ථීරව කනෙක්ට් වෙන්නේ. අන්න
ඒ විස්තර සේරම ටික ගන්න පුළුවන් අපිට සිග්නලින් සහ Authentication
සෙක්ෂන් එකේ අප්ඩේට් වෙන.. සංඛ්‍යාතයේ සිට , සෙල් අංකය ,
සෙල් එකේ භෞතික ලොකේෂන් එක පවා එතන තියෙන්න පුළුවන්..
ඉතින් ඒ විස්තර සිම්පල් ටෙක්ස්ට් එකක් විදිහට අපිට ගෙන්න ගන්න
පුළුවන් කියන්නේ 4න් එක තියෙන තැන ඇතුළු ගොඩක් විස්තර
බලන්න පුළුවන්..
දැන් මේකේ නොතේරෙන්නේ මොන කොටසද කියපන්..

danne nathi godak dewal danaththa bn. mm thread eka dammata hituwe na. mechchara karunu godak hoyaganna puluwan wei kiyala
![]()
මට මේල් එකක් දාලා කෝල් කරන්න දැනගන්න දෙයක් තියෙනව නම්...