Tracking special dates help

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
විශේශ දින ට්‍රැක් කරන්න ක්‍රමයක් කියපන්කො දන්න කෙනෙක්. මට වෙන්න ඕන X කියන දියන එන්න දවස් 30 කට කලින් අපහු 25 කට කලින් ඒක නොටිෆයි වෙන්න හදාගන්න. එක්සෙල් එකේ අදාල ඩේට්ස් දුන්නම මේ විදියට හදාගන්න ක්‍රමයක් තියෙනවද
 

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,671
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    විශේශ දින ට්‍රැක් කරන්න ක්‍රමයක් කියපන්කො දන්න කෙනෙක්. මට වෙන්න ඕන X කියන දියන එන්න දවස් 30 කට කලින් අපහු 25 කට කලින් ඒක නොටිෆයි වෙන්න හදාගන්න. එක්සෙල් එකේ අදාල ඩේට්ස් දුන්නම මේ විදියට හදාගන්න ක්‍රමයක් තියෙනවද




    thawa details daapan.
    ubata one birth day ekak wage ekak nam, outlook walata daala remnders set kala nam dawas ganata kalin notify wenawaa...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,671
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    outlook walata kohomada danna one. excel wala list karalada?.

    hithapan contract ekak hari bond ekak hari expire wenawa kiyala. mata wenna one e dineta kalin notify wenna hadaganna


    oya wade ape office eke nam karanne system eken. podi ganak deela developper la lawwa hadagaththaa...
    ita kalin excel list ekak hadala thibba. expire wenakota rathuwenna
    =Today() - expiry deta eke value eka aran, e value eke dawas 30 ta adu nam yello, dawas 15 ta adu nam orange, dawas 5 panala nam red karala dunnaa


    Outlook wlaa "to do list" eka update karapan. ethakotath notification enawa. snooze karannath puluwan,


    thawa google account ekak hadala ekata birth day ekak widihata update karala phone ekatath karaa baluwa. narakama naa.


    eth garantee renewal wage ewwa outlook hari phone eka hari snooze hari silent karapuwata passe, wadath ekka aye amathaka wena nisa sarthaka une naa