Traffic Police ගොන් පාට්

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ȜMA X;15495947 said:
    ග්‍රීන් ටෙස්ට් එකෙන් වාහනවලින් වෙන පරිසර දූෂණය සෑහෙන ප්‍රමාණයකින් වලවක්වගන්න පුළුවන් කියලා ෆේල් වෙච්ච එක මු 500ක් දිලා රිපෝර්ට් අරගන.. පට්ට :P

    :P:P:P:P ekane yako man keewe oka lankaawe hariyata wenne naa kiyala,
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    :P:P:P:P ekane yako man keewe oka lankaawe hariyata wenne naa kiyala,
    500 dila gaththata wedak na magadi rakala idala allala test karala fail unoth e welawema certificate eka cancel wenawa.

    oke pitipasse gahala thiyenawa oka vahane hama welawema thiyenna ona kiyalath.

    oya law eka aniwaryayen kriyathmaka karanna kiyala order kale giya maase idala. e hinda ola laga thiyaganin. nikan dada kanne ahawal ekakatai.
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    machan (eya sama witama laga thaba gatha uthui) kiala gahala thinawa ban e kole(green test).....ane manda ithin police hukannala nam kiala wadak na
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    500 dila gaththata wedak na magadi rakala idala allala test karala fail unoth e welawema certificate eka cancel wenawa.

    oke pitipasse gahala thiyenawa oka vahane hama welawema thiyenna ona kiyalath.

    oya law eka aniwaryayen kriyathmaka karanna kiyala order kale giya maase idala. e hinda ola laga thiyaganin. nikan dada kanne ahawal ekakatai.
    අන්න ඒක තමයි මාත් කිව්වෙ. :yes::yes:

    machan (eya sama witama laga thaba gatha uthui) kiala gahala thinawa ban e kole(green test).....ane manda ithin police hukannala nam kiala wadak na
    හුම්ම්.. :dull::dull:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ඒක දෙන්නේ වයිපරේ සහෝ.. ගිහිං අදම ඉල්ල ගනින් :yes:
    :sorry:
    :rofl::rofl::lol::lol::lol::lol::lol:

    දුන් සහතිකෙ ලබ්බ නැතුව ලයිසන් එක දෙන්නෙ නෑනෙ. :baffled::baffled:
    ඔය මේ සහතික අර සහතික ආච්චිගෙ උප්පැන්න සහතික ඔව්ව පු* ගහන්ද බන් බයික් පදින්නෙ ? තව ටික කාලයක් යනකොට පොතත් අරන් යන්න කියයි. ඉට පස්සෙ ඔක නැති උනාම ෆුල් ආතල්:angry::angry:

    හුම්ම්.. :angry::angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    500 dila gaththata wedak na magadi rakala idala allala test karala fail unoth e welawema certificate eka cancel wenawa.

    oke pitipasse gahala thiyenawa oka vahane hama welawema thiyenna ona kiyalath.

    oya law eka aniwaryayen kriyathmaka karanna kiyala order kale giya maase idala. e hinda ola laga thiyaganin. nikan dada kanne ahawal ekakatai.

    man me keewe 2012 karapu deyak ban, man e van eke engima hadala wikunala dan wena car ekak gaththa, aluth car eke awulak nathuwa test eka pass, giya maase layisoma gatte 29 wenida
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ඕක ගොන් පාට් එකක් නෙමේ ගොනෝ... :D පැහැදිලිවම කියල තියෙනවා දුම් සහතිකේ, අදායම් බලපත්රේ, රක්ෂණ සහතිකේ, තමුන්ගේ ලයිසොන් එක කියන ඒවා වහනයක් එලියට දාන්න කලින් තියෙනවද කියල බලන්න කියල ....

    එක හැබැව බං. ඒ උනාට නීතියේ තියෙන්නේ අරහෙමයි. ඕක පොලිසියක හරි දුම් සහතිකේ දෙන තැන හරි ලොකුවට ගහල තිබ්බ. මට හොඳට මතකයි... එක නිසා මුල ඉන්දම් මමනම් කොහොමත් ඕක දාගෙන යනවා. බරකුත් නෑනේ බං...

    ban umbala katha karanne oka hari bara deyak wagene... adayam balapathretama stapler karala thiya gaththama iwaraine!

    xxcx.jpg

    එක්කො උඹේ තාත්ත පොලිස් කාරයෙක්, එහෙම නැත්තං කාලෙකට ඉස්සර උඹේ අම්ම මොකක් හරි වැඩකට පොලිසියට ගිහිං. :lol::lol: ලේ නෑකමක්වත් නැත්තං නං උඹ මගෙ repත් කපල මේ සක්කිලි හැත්ත සුද්ද කරන්න හේතුවක් නෑ. :dull::dull::lol::lol:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එක්කො උඹේ තාත්ත පොලිස් කාරයෙක්, එහෙම නැත්තං කාලෙකට ඉස්සර උඹේ අම්ම මොකක් හරි වැඩකට පොලිසියට ගිහිං. :lol::lol: ලේ නෑකමක්වත් නැත්තං නං උඹ මගෙ repත් කපල මේ සක්කිලි හැත්ත සුද්ද කරන්න හේතුවක් නෑ. :dull::dull::lol::lol:

    මොකේට වගේද? :rofl::rofl::rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එතකොට බං අමතිලයි, උන්ගෙ පවුල් වල එවුනුයි යනකොටත් ඕව බලනවද බං? :oo::oo: