Trail fail උනා😥

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    හේතුව???
    රිවස්? සිග්නල්? පාකිං?

    ත්‍රීවිල්නං මාත් ගත්ත වැඩක් නෑ ඉතිං...
    මට කලින් පැදපු එකා නවත්වල තියෙන්නෙ වලකට දාලා බං clutch balance එකෙන් ගන්න බැරි උනා. Three weel වල clutch balance කරලා accelerate කරන්න ඕනලු නේද ටිකක් 1st gear එකේදි මම ඕවා දන්නෙ නැ බං.😔 පස්සෙ තමා දන්නෙ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    sHit bn trial එකේදි three weel fail උනා බං ලර්නස් එකේ අය පදින විදිහ කියල දුන්නෙත් එක දවසයි වීල් එක..
    😔
    matath okama wuna, but mama nam aye 3weel apply Kare ne Saha me wenakan kawadawath 3weel ekak drive karanna ona wela ne, den licence aragena awurudu 8k, anithwa pass
     
    • Like
    Reactions: Deadlock

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මට කලින් පැදපු එකා නවත්වල තියෙන්නෙ වලකට දාලා බං clutch balance එකෙන් ගන්න බැරි උනා. Three weel වල clutch balance කරලා accelerate කරන්න ඕනලු නේද ටිකක් 1st gear එකේදි මම ඕවා දන්නෙ නැ බං.😔 පස්සෙ තමා දන්නෙ
    elawanna Danne neththan kohomada license ganne? Ubala wage ewun thamai kohoma hari license aran gonnu wage pare yanne
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    aulak ne,aye poddak purudu vela palayan.math davas thunak vitarak padala goda dagaththe
    දවස් තුනක් පැද්දනම් මාත් ගොඩ දාගන්නවා මු සතියෙන් trail දැම්මනෙ.ඉලග පාර ගොඩ දාගන්න බලනවා බං
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    elawanna Danne neththan kohomada license ganne? Ubala wage ewun thamai kohoma hari license aran gonnu wage pare yanne
    යකො ලයිසන් එක ගත්ත පලියට පාරෙ පදින්නෙ නැ හැම මිනිහම.තමන්ට මොලයක් විනයක් තියෙන්න ඕන වාහන හරියට ඉගෙන ගෙන පාරෙ පදින්න ඕන කියන මතයෙ ඉන්න

    Pass bn..
    එළ..👍
    ------ Post added on Oct 27, 2021 at 12:34 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,497
    6,101
    113
    sHit bn trial එකේදි three weel fail උනා බං ලර්නස් එකේ අය පදින විදිහ කියල දුන්නෙත් එක දවසයි වීල් එක..
    😔
    ලර්නස් එකේ අය පදින විදිහ කියල දුන්නෙත් එක දවසයි වීල් එක:rofl:
     
    • Haha
    Reactions: Cypress

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    matath okama wuna, but mama nam aye 3weel apply Kare ne Saha me wenakan kawadawath 3weel ekak drive karanna ona wela ne, den licence aragena awurudu 8k, anithwa pass
    🙄 හදිස්සියකට හරි උවමනාවක් වුනොත් තියෙන එක හොඳයිනෙ බං
     
    • Like
    Reactions: tha123

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    යකො ලයිසන් එක ගත්ත පලියට පාරෙ පදින්නෙ නැ හැම මිනිහම.තමන්ට මොලයක් විනයක් තියෙන්න ඕන වාහන හරියට ඉගෙන ගෙන පාරෙ පදින්න ඕන කියන මතයෙ ඉන්න

    ------ Post added on Oct 27, 2021 at 12:34 PM
    Padinne neththan mokatada ooiii ලයිසන් ganne? Hadissiyakadi padinnada? Hadissiyakadi padinna oni unama ubata eka paaratama driving puluwan wenawada? issellama clutch balance wath igena gena trial palayan. එළ.. 😂
     
    • Like
    Reactions: sami_boy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මට කලින් පැදපු එකා නවත්වල තියෙන්නෙ වලකට දාලා බං clutch balance එකෙන් ගන්න බැරි උනා. Three weel වල clutch balance කරලා accelerate කරන්න ඕනලු නේද ටිකක් 1st gear එකේදි මම ඕවා දන්නෙ නැ බං.😔 පස්සෙ තමා දන්නෙ
    ඩීසල් වෑන්, ලර්නර්ස් එකේ rpm වැඩි කරපු කාර් හැර අනික් හැම වාහනේම ක්ලච් බැලන්ස් එකට ඇක්සලරේට් කරන්න ඕනෙ.....
    ක්ලච් බයික් එකක්වත් පැදල තිබුණනං ඔය අවුල හරියනව....