Trail fail උනා😥

AmuPissek

Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    අපෙත් ලර්නස් එකේ ත්‍රීවිල් පුරුදු කරේ නෑ බන්.. ගොඩක් උන් ෆේල් උනා ඒ හින්දා...
    Trial දවසෙ විතරයි පදින්න දුන්නෙ
     
    • Sad
    Reactions: Deadlock

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    🙄 හදිස්සියකට හරි උවමනාවක් වුනොත් තියෙන එක හොඳයිනෙ බං
    Grand Theft Auto Gta Iii GIF
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    aye try karapan awulk ganna epa. mama van eka fail una 1st time. ekek kaha iren paninna gaththa lan wenakota. cluth eka denne nathuwa gahuwa break eka. wahane nawathuna. aye start karanna kiwwa. kalabaleta gear eka neutral danne nathuwa start kara. aye wahane nawathuna. ain karala nawaththanna kiwwa. iwarai. 😂
    deweni sare awulk wune nh. para carpet karanawa thanaka dunne trial eka.
    Examinr කාරයා උඹව මරං කන්න හැදුවෙ නැද්ද 🤣

    මම නම් ඔක්කොටම ගත්තා. වයස සම්පුර්ණ වෙනකන් ඉඳලා බර වාහණ වලතත් ගන්නවා. නිකන් ජොලියට වගේ ... ☺️
    අන්න ඒ ආසාව තමා මටත් තියෙන්නෙ.ජීවිතේට පොඩි වටිනාකමක් එකතු වෙනවා ඒකෙන්
    ------ Post added on Oct 27, 2021 at 7:20 PM

    ටුක් හයර් දුවන්නද බලාපොරොත්තු ව
    නැ බං පිස්සුද ඉට වඩා හොඳා හිඟාකනවා.අතපය තියෙද්දි මොකටද බං three weel හයර් කරන්නෙ
    ------ Post added on Oct 27, 2021 at 7:22 PM

    1000k examinerta dunna nm uba pass mnwa kalath. Godak un fail krnwa bn pagawa neththm
    සල්ලි දෙන එක ගැන අහන්න ගියෙ නැ මු මල පැනල හිටියෙ ගොඩක් උන් fail වෙන නිසා
    ------ Post added on Oct 27, 2021 at 7:26 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,384
    36,304
    113
    මැදමහනුවර
    මම නම් ඔක්කොටම ගත්තා. වයස සම්පුර්ණ වෙනකන් ඉඳලා බර වාහණ වලතත් ගන්නවා. නිකන් ජොලියට වගේ ... ☺️
    සැහැල්ලු වාහන ත් බැරුව බරවාහන ගන්න පුළුවන් වෙයිද මට
     
    • Sad
    Reactions: NRTG

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    මටත් උනා ඔය වගේම සින් එකක් මන් ත්‍රීවීල් පැදල නෑ කලින් ගත්තා ගමන් bike එක වගේ අරගෙන ගියා සිග්නල් ලයිට් එහෙම ගානට දාලා ලස්සනට එලවාගෙන ගියා uturn එකකුත් ගහලා ආයේ rdm එකටම යමු කිව්වා examiner ඒකත් ගානට කරලා ලස්සනට සිග්නල් ලයිට් දාලා පැත්තෙන් නැවැත්තුවා අම්මටසිරි මෙන්න ඊට පස්සේ examine අහපි ඔක්කොම හරිද කියලා මාත් හතර වටේ කල්පනා කරනවා මොකක්ද අමතක වුනේ කියලා මං කල්පනා කරලා කල්පනා කරලා බැරිම තැන මං ඇහුව මොකක්ද අමතක වුනේ කියලා ඊට පස්සේ මූ කියාපි handbreak අදින්නෙ නැද්ද කියලා කාල වරෙන්කො දැන් ත්‍රීවීල් එකට handbreak එකක් එනවා කියලා මන් දැනගත්තෙත් එදා බලද්දි මං අච්චර වැඩ දාගෙන පැදගෙන ඇවිල්ල තියෙන්නේ හැන්ඩ් බ්‍රේක් එකත් ඇදලා තියෙන ත්‍රීවිල් එකක් පස්සෙ පොර මට පෙන්නුවා handbrake එක තියෙන තැන ඊට පස්සේ ඉතිං මට අදින්න දෙයක් නෑ එක ඇදලා ම තමයි තිබ්බෙ ෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ පක්කු ඕනේ නැති ලබ්බවල් තමා කරන්න දන්නේ වැඩිපුර ... හදිසියට පදින්න :LOL: :LOL: හොද වෙලාවට ඔකේ නැ නැව් plan එහෙම trial දාන්න .. තිබ්බ නං ඒවත් දානවා හදිසියට පදින්න කියල
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ලංකාවේ පක්කු ඕනේ නැති ලබ්බවල් තමා කරන්න දන්නේ වැඩිපුර ... හදිසියට පදින්න :LOL: :LOL: හොද වෙලාවට ඔකේ නැ නැව් plan එහෙම trial දාන්න .. තිබ්බ නං ඒවත් දානවා හදිසියට පදින්න කියල
    උඹ වගෙ බිග් බ්‍රේන් තියෙන සෝමාලියන් පක්කුත් ඉන්නවා කියලා කිරියෙ අද තමා දන්නෙ🤣