Trail fail උනා😥

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,600
    13,267
    113
    sHit bn trial එකේදි three weel fail උනා බං ලර්නස් එකේ අය පදින විදිහ කියල දුන්නෙත් එක දවසයි වීල් එක..
    😔
    ඕකට දැන් අලුත් ක්‍රමයක් තියෙනවා ,
    ලර්නස් එකට පලයන් උන්ව උබට ලයිසන් දෙන්න කැමති කර ගනින් ,
    ඊටපස්සේ ලර්නස් එකේ එකත් එක්ක එක්සමිනවා හම්බවෙලා උවත් කැමති කර ගනින් ,
    ඔය පොඩ් ලයිසන් එක නතින් ඩෝ ...
    අර කක්ක පොර නැවක්ම පාස් කරගත්තේ ඔය විදිහට
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    උඹෙ මානසිකත්වය හරි අමුතු යි

    Padinne neththan mokatada ooiii ලයිසන් ganne? Hadissiyakadi padinnada? Hadissiyakadi padinna oni unama ubata eka paaratama driving puluwan wenawada? issellama clutch balance wath igena gena trial palayan. එළ.. 😂
    මානසික් ජීවියෙක්ද උඹ
    ------ Post added on Oct 27, 2021 at 12:39 PM
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    අනික් ටික පාස් නේද?
    ඔව්

    ඕකට දැන් අලුත් ක්‍රමයක් තියෙනවා ,
    ලර්නස් එකට පලයන් උන්ව උබට ලයිසන් දෙන්න කැමති කර ගනින් ,
    ඊටපස්සේ ලර්නස් එකේ එකත් එක්ක එක්සමිනවා හම්බවෙලා උවත් කැමති කර ගනින් ,
    ඔය පොඩ් ලයිසන් එක නතින් ඩෝ ...
    අර කක්ක පොර නැවක්ම පාස් කරගත්තේ ඔය විදිහට
    මට අහන්න හිතුනා බං මු ඉට පස්සෙ අල්ලස් දෙන්න අවා කියල මට ලයිසන් ගන්නම බැරි කළොත් කියල පොඩි බයක් ආවා.examinr කාරයා මල පැනල හිටියෙ දවසම
    ------ Post added on Oct 27, 2021 at 12:45 PM

    ඩීසල් වෑන්, ලර්නර්ස් එකේ rpm වැඩි කරපු කාර් හැර අනික් හැම වාහනේම ක්ලච් බැලන්ස් එකට ඇක්සලරේට් කරන්න ඕනෙ.....
    ක්ලච් බයික් එකක්වත් පැදල තිබුණනං ඔය අවුල හරියනව....
    දුක තමා bro
    ------ Post added on Oct 27, 2021 at 12:49 PM
     
    • Like
    Reactions: PHBhagya

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Matath oka set una trail ekedi, kalin van eka elawapu stop kare thadi gattak set karala, palaweni para gaddi van eka hitta, eta passe poddak wadiyen gas deela gatta, hari giya, but mama ohoma hitta welawata karanne break n cluth paguwa start kara, ehama kakula gihin tag gala mathak una trail kiyla, ayeth neutral karala 1st ekata dala supurudu paridi gatte, mama kalin vidihata karanm anniwayen fail karanwa
     
    • Like
    Reactions: Deadlock

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ඔව්
    ------ Post added on Oct 27, 2021 at 12:45 PM
    උඹට ත්‍රීවිලර් ලයිසන් ගන්න ලොකු ආසාවක්/අවශ්‍යතාවක් තියෙනවනං ටිකක් පුරුදු වෙලා ගනිං. ඒකෙ කිසි අවුලක් නෑ. ඒත් ත්‍රීවිලර් එකක් පදින්න චාන්ස් එකක් එන්නැත්තං ආයෙ ඕකට මහන්සි වෙන එක තේරුමක් නෑ බං. මමත් මුලින් ආසාවට වීල් දැම්මාට ට්‍රයල් ගියෙ නෑ වැඩක් නැති නිසා. ලොකුවට මහන්සි උණාට පලක් නැත්තං ඒක තේරුමක් නෑනෙ. අද ට්‍රෙන්ඩ් එක බයික්/කාර් වගේනෙ. හොඳ දෙයක් කරහං
     
    • Like
    Reactions: Deadlock

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඔව් ඒ දෙක විතරයි
    අඩෙ මටත් තිබ්බෙ පාස් වුන දෙක විතරක් ගන්න

    Matath oka set una trail ekedi, kalin van eka elawapu stop kare thadi gattak set karala, palaweni para gaddi van eka hitta, eta passe poddak wadiyen gas deela gatta, hari giya, but mama ohoma hitta welawata karanne break n cluth paguwa start kara, ehama kakula gihin tag gala mathak una trail kiyla, ayeth neutral karala 1st ekata dala supurudu paridi gatte, mama kalin vidihata karanm anniwayen fail karanwa
    සර් කාරයාට මිටර් උනේ නැද්ද
    ------ Post added on Oct 27, 2021 at 12:52 PM

    උඹට ත්‍රීවිලර් ලයිසන් ගන්න ලොකු ආසාවක්/අවශ්‍යතාවක් තියෙනවනං ටිකක් පුරුදු වෙලා ගනිං. ඒකෙ කිසි අවුලක් නෑ. ඒත් ත්‍රීවිලර් එකක් පදින්න චාන්ස් එකක් එන්නැත්තං ආයෙ ඕකට මහන්සි වෙන එක තේරුමක් නෑ බං. මමත් මුලින් ආසාවට වීල් දැම්මාට ට්‍රයල් ගියෙ නෑ වැඩක් නැති නිසා. ලොකුවට මහන්සි උණාට පලක් නැත්තං ඒක තේරුමක් නෑනෙ. අද ට්‍රෙන්ඩ් එක බයික්/කාර් වගේනෙ. හොඳ දෙයක් කරහං
    මට මුල ඉදංම අයිඩියාව තිබ්බෙ සැහැල්ලුම දාගන්න ඕන කියලා.weel එකක් ගන්න අදහසක් තිබ්බා බං.හදිස්සියකට ඔය කොහෙට හරි යන්න එහෙම යාළුවො එක්ක.🤔
    ------ Post added on Oct 27, 2021 at 12:54 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,999
    1
    100,591
    113
    33
    Kalutara
    අඩෙ මටත් තිබ්බෙ පාස් වුන දෙක විතරක් ගන්න

    සර් කාරයාට මිටර් උනේ නැද්ද
    ------ Post added on Oct 27, 2021 at 12:52 PM

    මට මුල ඉදංම අයිඩියාව තිබ්බෙ සැහැල්ලුම දාගන්න ඕන කියලා.weel එකක් ගන්න අදහසක් තිබ්බා බං.හදිස්සියකට ඔය කොහෙට හරි යන්න එහෙම යාළුවො එක්ක.🤔
    ------ Post added on Oct 27, 2021 at 12:54 PM
    ඉතින් පාස් වුන දෙක විතරක් දෙන්න බෑ කිව්වද?
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    උඹෙ මානසිකත්වය හරි අමුතු යි

    මානසික් ජීවියෙක්ද උඹ
    ------ Post added on Oct 27, 2021 at 12:39 PM
    Ubala wage pissu threewheel karayo wehi wehala. ekai accident aduwak neththe. driving beruwa license ganna dagalanawa . 😂 😂
     
    • Dislike
    Reactions: Deadlock

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Ubala wage pissu threewheel karayo wehi wehala. ekai accident aduwak neththe. driving beruwa license ganna dagalanawa . 😂 😂
    ජෝන් අමරතුංග උඹලගෙ නැයෙක් වෙනවා වගේ...🤣

    mamathii...fail ithin..
    ඉතිං තාම උඹට ලයිසන් නැද්ද
    ------ Post added on Oct 27, 2021 at 2:15 PM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    aye try karapan awulk ganna epa. mama van eka fail una 1st time. ekek kaha iren paninna gaththa lan wenakota. cluth eka denne nathuwa gahuwa break eka. wahane nawathuna. aye start karanna kiwwa. kalabaleta gear eka neutral danne nathuwa start kara. aye wahane nawathuna. ain karala nawaththanna kiwwa. iwarai. 😂
    deweni sare awulk wune nh. para carpet karanawa thanaka dunne trial eka.
     
    • Like
    Reactions: Deadlock and NRTG