Questions Train එකේ බදුල්ලෙ යමු ?🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    කොළඹ ඉඳල බදුල්ලට Train එකේ යන්න First Class / Second Class එකේ Ticket Book කරන්න විදියක් තියනවද ?? විස්තර කියපන්කො ගිහිල්ලා තියන උන් ඒ train එකේ. :cool::cool::cool:
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Online book කරන්ඩ පුළුවන්. අපිත් මාර්තු ගිහින් ආවෙ. ආතල් එකේ view එක enjoy කරන්ඩ ඕනෙනම් Second Class හරි Third Class හරි seat බුක් කරන්ඩ. 1st class යනකොට එපාවෙනව ඔහේ ඉඳගෙන A/c එකේ යන්ඩ ඕනෙ දොරවලුත් වහගෙන. ඒකෙ සාමාන්‍යයෙන් හෙන පොශ් සුද්දො එහෙම යන්නෙ. උන්ගෙ වැඩේ යනකන්ම පොත් කියවන එක. එතකොට උන්ට disturb වෙන විදිහට සද්ද කරන්ඩත් බෑනෙ. පුකත් රිදෙනව පැය 9ක් විතර ඉඳගෙන යන්ඩ උනාම.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Online book කරන්ඩ පුළුවන්. අපිත් මාර්තු ගිහින් ආවෙ. ආතල් එකේ view එක enjoy කරන්ඩ ඕනෙනම් Second Class හරි Third Class හරි seat බුක් කරන්ඩ. 1st class යනකොට එපාවෙනව ඔහේ ඉඳගෙන A/c එකේ යන්ඩ ඕනෙ දොරවලුත් වහගෙන. ඒකෙ සාමාන්‍යයෙන් හෙන පොශ් සුද්දො එහෙම යන්නෙ. උන්ගෙ වැඩේ යනකන්ම පොත් කියවන එක. එතකොට උන්ට disturb වෙන විදිහට සද්ද කරන්ඩත් බෑනෙ. පුකත් රිදෙනව පැය 9ක් විතර ඉඳගෙන යන්ඩ උනාම.
    මේක ඇත්තක්. 2nd clz ganda
     
    • Love
    Reactions: LakithaKD9

    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    Online book කරන්ඩ පුළුවන්. අපිත් මාර්තු ගිහින් ආවෙ. ආතල් එකේ view එක enjoy කරන්ඩ ඕනෙනම් Second Class හරි Third Class හරි seat බුක් කරන්ඩ. 1st class යනකොට එපාවෙනව ඔහේ ඉඳගෙන A/c එකේ යන්ඩ ඕනෙ දොරවලුත් වහගෙන. ඒකෙ සාමාන්‍යයෙන් හෙන පොශ් සුද්දො එහෙම යන්නෙ. උන්ගෙ වැඩේ යනකන්ම පොත් කියවන එක. එතකොට උන්ට disturb වෙන විදිහට සද්ද කරන්ඩත් බෑනෙ. පුකත් රිදෙනව පැය 9ක් විතර ඉඳගෙන යන්ඩ උනාම.
    මචං මම අගෝස්තු 12 booking එකක් දාන්න බැලුවා site එකෙන්. බෑනේ. ☹️☹️ සති දෙකකට කලින් වෙන්න ඕනද booking එකක් දාන්න ... අගෝස්තු මුල දවස් වලත් එක දවසක් වගේ තමයි බන් seats available තිබුණේ. ඒකත් second class නෑ. 😪
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    දැන් නම් නයිට් එකේ නම් වැරදිලාවත් යන්න එපා බන්. මැරෙන්න වෙන්නෙ හිර වෙලා.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මචං මම අගෝස්තු 12 booking එකක් දාන්න බැලුවා site එකෙන්. බෑනේ. ☹️☹️ සති දෙකකට කලින් වෙන්න ඕනද booking එකක් දාන්න ... අගෝස්තු මුල දවස් වලත් එක දවසක් වගේ තමයි බන් seats available තිබුණේ. ඒකත් second class නෑ. 😪
    night mail නම් යන්න එපා බන්. August 12 වලට නම් දැන්ම booking දෙන්නේ නැහැ. මේ සතියේ අග හරි ලබන සතියේ මැද කිට්ටු වෙලා බලන්න. නැත්තන් 444 dial කරලා විස්තර ගන්න. call එකෙන් book කරන්නත් පුළුවන්. එක සැරේට ticket 5ක් විතරයි book කරන්න පුළුවන්. ලොකු set එකක් ඉන්නවා නම් කට්ටිය කතා වෙලා එක ළඟ booking එක දාගන්න. අනිත් එක පොඩ්ඩක් හොයලා බලලා booking seats විතරක් තියෙන train එකක යන්න try කරන්න. නැත්තන් අපේ සිංහලු එක්ක යන්න බෑ ඕවගේ.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    දැන් දවස් 7 කට කලින් විතරයි පුලුවන් .(අහල බලන්න ආයෙ වෙනස් වෙනවා).
    අගොස්තු 5 , 9.30 වෙද්දි booking පෝලිමට යන්න වේවි . ඔය train එක මාර demand . එන දවස්ට, දවස් 7ක් කලින් එන එක book කරන්න පෝලිමට යන්න ඕන.
    (කෝල් .කර හෝ ඔන්ලයින් 10 ටම try කරලා බලන්න පුලුවන් )