LakithaKD9 Active member May 9, 2022 132 105 43 Jul 28, 2022 #1 කොළඹ ඉඳල බදුල්ලට Train එකේ යන්න First Class / Second Class එකේ Ticket Book කරන්න විදියක් තියනවද ?? විස්තර කියපන්කො ගිහිල්ලා තියන උන් ඒ train එකේ.
කොළඹ ඉඳල බදුල්ලට Train එකේ යන්න First Class / Second Class එකේ Ticket Book කරන්න විදියක් තියනවද ?? විස්තර කියපන්කො ගිහිල්ලා තියන උන් ඒ train එකේ.
LoKiFerguson Well-known member Sep 6, 2021 946 2,234 113 Colombo Jul 28, 2022 #2 Online book කරන්ඩ පුළුවන්. අපිත් මාර්තු ගිහින් ආවෙ. ආතල් එකේ view එක enjoy කරන්ඩ ඕනෙනම් Second Class හරි Third Class හරි seat බුක් කරන්ඩ. 1st class යනකොට එපාවෙනව ඔහේ ඉඳගෙන A/c එකේ යන්ඩ ඕනෙ දොරවලුත් වහගෙන. ඒකෙ සාමාන්‍යයෙන් හෙන පොශ් සුද්දො එහෙම යන්නෙ. උන්ගෙ වැඩේ යනකන්ම පොත් කියවන එක. එතකොට උන්ට disturb වෙන විදිහට සද්ද කරන්ඩත් බෑනෙ. පුකත් රිදෙනව පැය 9ක් විතර ඉඳගෙන යන්ඩ උනාම. Reactions: rambo321 and LakithaKD9 Upvote 3 Downvote
Online book කරන්ඩ පුළුවන්. අපිත් මාර්තු ගිහින් ආවෙ. ආතල් එකේ view එක enjoy කරන්ඩ ඕනෙනම් Second Class හරි Third Class හරි seat බුක් කරන්ඩ. 1st class යනකොට එපාවෙනව ඔහේ ඉඳගෙන A/c එකේ යන්ඩ ඕනෙ දොරවලුත් වහගෙන. ඒකෙ සාමාන්‍යයෙන් හෙන පොශ් සුද්දො එහෙම යන්නෙ. උන්ගෙ වැඩේ යනකන්ම පොත් කියවන එක. එතකොට උන්ට disturb වෙන විදිහට සද්ද කරන්ඩත් බෑනෙ. පුකත් රිදෙනව පැය 9ක් විතර ඉඳගෙන යන්ඩ උනාම.
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,879 113 Fantasy Jul 28, 2022 #3 LoKiFerguson said: Online book කරන්ඩ පුළුවන්. අපිත් මාර්තු ගිහින් ආවෙ. ආතල් එකේ view එක enjoy කරන්ඩ ඕනෙනම් Second Class හරි Third Class හරි seat බුක් කරන්ඩ. 1st class යනකොට එපාවෙනව ඔහේ ඉඳගෙන A/c එකේ යන්ඩ ඕනෙ දොරවලුත් වහගෙන. ඒකෙ සාමාන්‍යයෙන් හෙන පොශ් සුද්දො එහෙම යන්නෙ. උන්ගෙ වැඩේ යනකන්ම පොත් කියවන එක. එතකොට උන්ට disturb වෙන විදිහට සද්ද කරන්ඩත් බෑනෙ. පුකත් රිදෙනව පැය 9ක් විතර ඉඳගෙන යන්ඩ උනාම. Click to expand... මේක ඇත්තක්. 2nd clz ganda Reactions: LakithaKD9 Upvote 0 Downvote
LoKiFerguson said: Online book කරන්ඩ පුළුවන්. අපිත් මාර්තු ගිහින් ආවෙ. ආතල් එකේ view එක enjoy කරන්ඩ ඕනෙනම් Second Class හරි Third Class හරි seat බුක් කරන්ඩ. 1st class යනකොට එපාවෙනව ඔහේ ඉඳගෙන A/c එකේ යන්ඩ ඕනෙ දොරවලුත් වහගෙන. ඒකෙ සාමාන්‍යයෙන් හෙන පොශ් සුද්දො එහෙම යන්නෙ. උන්ගෙ වැඩේ යනකන්ම පොත් කියවන එක. එතකොට උන්ට disturb වෙන විදිහට සද්ද කරන්ඩත් බෑනෙ. පුකත් රිදෙනව පැය 9ක් විතර ඉඳගෙන යන්ඩ උනාම. Click to expand... මේක ඇත්තක්. 2nd clz ganda
LakithaKD9 Active member May 9, 2022 132 105 43 Jul 28, 2022 #4 LoKiFerguson said: Online book කරන්ඩ පුළුවන්. අපිත් මාර්තු ගිහින් ආවෙ. ආතල් එකේ view එක enjoy කරන්ඩ ඕනෙනම් Second Class හරි Third Class හරි seat බුක් කරන්ඩ. 1st class යනකොට එපාවෙනව ඔහේ ඉඳගෙන A/c එකේ යන්ඩ ඕනෙ දොරවලුත් වහගෙන. ඒකෙ සාමාන්‍යයෙන් හෙන පොශ් සුද්දො එහෙම යන්නෙ. උන්ගෙ වැඩේ යනකන්ම පොත් කියවන එක. එතකොට උන්ට disturb වෙන විදිහට සද්ද කරන්ඩත් බෑනෙ. පුකත් රිදෙනව පැය 9ක් විතර ඉඳගෙන යන්ඩ උනාම. Click to expand... මචං මම අගෝස්තු 12 booking එකක් දාන්න බැලුවා site එකෙන්. බෑනේ. සති දෙකකට කලින් වෙන්න ඕනද booking එකක් දාන්න ... අගෝස්තු මුල දවස් වලත් එක දවසක් වගේ තමයි බන් seats available තිබුණේ. ඒකත් second class නෑ. Upvote 0 Downvote
LoKiFerguson said: Online book කරන්ඩ පුළුවන්. අපිත් මාර්තු ගිහින් ආවෙ. ආතල් එකේ view එක enjoy කරන්ඩ ඕනෙනම් Second Class හරි Third Class හරි seat බුක් කරන්ඩ. 1st class යනකොට එපාවෙනව ඔහේ ඉඳගෙන A/c එකේ යන්ඩ ඕනෙ දොරවලුත් වහගෙන. ඒකෙ සාමාන්‍යයෙන් හෙන පොශ් සුද්දො එහෙම යන්නෙ. උන්ගෙ වැඩේ යනකන්ම පොත් කියවන එක. එතකොට උන්ට disturb වෙන විදිහට සද්ද කරන්ඩත් බෑනෙ. පුකත් රිදෙනව පැය 9ක් විතර ඉඳගෙන යන්ඩ උනාම. Click to expand... මචං මම අගෝස්තු 12 booking එකක් දාන්න බැලුවා site එකෙන්. බෑනේ. සති දෙකකට කලින් වෙන්න ඕනද booking එකක් දාන්න ... අගෝස්තු මුල දවස් වලත් එක දවසක් වගේ තමයි බන් seats available තිබුණේ. ඒකත් second class නෑ.
Randulaya Active member Jul 16, 2022 223 224 43 Jul 28, 2022 #5 දැන් නම් නයිට් එකේ නම් වැරදිලාවත් යන්න එපා බන්. මැරෙන්න වෙන්නෙ හිර වෙලා. Upvote 0 Downvote
Kodiya97 Well-known member Feb 22, 2018 10,605 22,752 113 අම්බකිස්ස Jul 28, 2022 #6 නයිට් මේල් එකේ වහලෙත් මිනිස්සු මේ දවස්වල යනවා.හීන තමයි දැන් ඕවා. Upvote 0 Downvote
R rambo321 Well-known member May 15, 2022 1,708 1 2,085 113 Jul 28, 2022 #7 LakithaKD9 said: මචං මම අගෝස්තු 12 booking එකක් දාන්න බැලුවා site එකෙන්. බෑනේ. සති දෙකකට කලින් වෙන්න ඕනද booking එකක් දාන්න ... අගෝස්තු මුල දවස් වලත් එක දවසක් වගේ තමයි බන් seats available තිබුණේ. ඒකත් second class නෑ. Click to expand... night mail නම් යන්න එපා බන්. August 12 වලට නම් දැන්ම booking දෙන්නේ නැහැ. මේ සතියේ අග හරි ලබන සතියේ මැද කිට්ටු වෙලා බලන්න. නැත්තන් 444 dial කරලා විස්තර ගන්න. call එකෙන් book කරන්නත් පුළුවන්. එක සැරේට ticket 5ක් විතරයි book කරන්න පුළුවන්. ලොකු set එකක් ඉන්නවා නම් කට්ටිය කතා වෙලා එක ළඟ booking එක දාගන්න. අනිත් එක පොඩ්ඩක් හොයලා බලලා booking seats විතරක් තියෙන train එකක යන්න try කරන්න. නැත්තන් අපේ සිංහලු එක්ක යන්න බෑ ඕවගේ. Last edited: Jul 28, 2022 Upvote 0 Downvote
LakithaKD9 said: මචං මම අගෝස්තු 12 booking එකක් දාන්න බැලුවා site එකෙන්. බෑනේ. සති දෙකකට කලින් වෙන්න ඕනද booking එකක් දාන්න ... අගෝස්තු මුල දවස් වලත් එක දවසක් වගේ තමයි බන් seats available තිබුණේ. ඒකත් second class නෑ. Click to expand... night mail නම් යන්න එපා බන්. August 12 වලට නම් දැන්ම booking දෙන්නේ නැහැ. මේ සතියේ අග හරි ලබන සතියේ මැද කිට්ටු වෙලා බලන්න. නැත්තන් 444 dial කරලා විස්තර ගන්න. call එකෙන් book කරන්නත් පුළුවන්. එක සැරේට ticket 5ක් විතරයි book කරන්න පුළුවන්. ලොකු set එකක් ඉන්නවා නම් කට්ටිය කතා වෙලා එක ළඟ booking එක දාගන්න. අනිත් එක පොඩ්ඩක් හොයලා බලලා booking seats විතරක් තියෙන train එකක යන්න try කරන්න. නැත්තන් අපේ සිංහලු එක්ක යන්න බෑ ඕවගේ.
nipund Well-known member May 17, 2007 803 1,097 93 Jul 28, 2022 #8 දැන් දවස් 7 කට කලින් විතරයි පුලුවන් .(අහල බලන්න ආයෙ වෙනස් වෙනවා). අගොස්තු 5 , 9.30 වෙද්දි booking පෝලිමට යන්න වේවි . ඔය train එක මාර demand . එන දවස්ට, දවස් 7ක් කලින් එන එක book කරන්න පෝලිමට යන්න ඕන. (කෝල් .කර හෝ ඔන්ලයින් 10 ටම try කරලා බලන්න පුලුවන් ) Upvote 0 Downvote
දැන් දවස් 7 කට කලින් විතරයි පුලුවන් .(අහල බලන්න ආයෙ වෙනස් වෙනවා). අගොස්තු 5 , 9.30 වෙද්දි booking පෝලිමට යන්න වේවි . ඔය train එක මාර demand . එන දවස්ට, දවස් 7ක් කලින් එන එක book කරන්න පෝලිමට යන්න ඕන. (කෝල් .කර හෝ ඔන්ලයින් 10 ටම try කරලා බලන්න පුලුවන් )
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,961 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 28, 2022 #9 බම්ප් Upvote 0 Downvote