Questions Train Ticket Booking එකක් ගැන 😴😴

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    මේ ගැන දන්න කෙනෙක් උදව් කරපන්කෝ.
    19/08 කොළඹ කොටුවෙන් දියතලාවට ගිහිල්ලා 21/08 ආපහු එන්න train එකක් book කරන්න බැලුවා website එකේ, ඒත් බෑනේ.
    1.හේතුව තාම දවස් ගාණ කලින් වැඩිද booking එක දාන්න ?
    2. හෙට කොටුව station එකට ගියොත් මට booking එක දාගන්න පුළුවන් ද ?
    3. Night mail එකේ සෙනග වැඩි නිසා වෙන train එකක් නැද්ද දියතලාවට යන්න ? 😐😐
     
    • Like
    Reactions: Solo Rider

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඩොටවල් වලට බුකින් දාන යන්න බෑ.

    බස් එකෙ නැත්නම් කවුන්ටරේන් අරන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,749
    21,041
    113
    adala nene
    මේ ගැන දන්න කෙනෙක් උදව් කරපන්කෝ.
    19/08 කොළඹ කොටුවෙන් දියතලාවට ගිහිල්ලා 21/08 ආපහු එන්න train එකක් book කරන්න බැලුවා website එකේ, ඒත් බෑනේ.

    1.හේතුව තාම දවස් ගාණ කලින් වැඩිද booking එක දාන්න ?
    2. හෙට කොටුව station එකට ගියොත් මට booking එක දාගන්න පුළුවන් ද ?
    3. Night mail එකේ සෙනග වැඩි නිසා වෙන train එකක් නැද්ද දියතලාවට යන්න ? 😐😐
    1. දවස් 14කට කලින් බුක් කරන්න පුළුවන් දැනට 10.09.2022 වෙනකම් ඔක්කොම බදුල්ල ටිකට් බුක් වෙලා ඉවරයි. උබට ඕනෙ නම් 11.09.2022 බුක් කරන්න හෙට උදේ හරියටම 10 වෙද්දි හොද ඉන්ටර්නෙට් කනෙක්සන් එකකුත් තියන් ඔන්ලයින් එක බුක් කරන්න බලපන් විනාඩි 10 යද්දී ටිකට් ඉවර වෙනව.
    2. ගිහින් මන් නම් හිතන්නෙ නෑ වැඩක් වෙයි කියලා
    3. උදේ 5.55 තියෙනවා නයිට් මේල් ගියොත් උදේ පාන්දර වෙද්දි එහෙට යන්න පුළුවන්.

    මේ දවස් වල සිංහලු පිස්සො වගේ බදුලු ට්‍රේන් එකේ ට්‍රිප් යන්නෙ. cgr එකේ ඔය ටිකට් බුකින් කරන පැත්තෙ කවුරු හරි අදුරනවනම් ඌට කතා කරලා බලපන් සමහර විට උන්ට කියලා කරගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: Nimx23