train වල යන කට්ටිය එන්න

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    train වල යන කට්ටිය එන්න

    සාමානයෙන් women only කියන Symbol එකේ ඉන්නේ එක කාන්තාවයි.

    1.png

    දැන් train වල අලවලා තියෙන Symbol එකේ කාන්තාවෝ 3 දෙනෙක් ඉන්නවනේ.

    2.jpg

    මොකද්ද එහෙම දාන්න හේතුව?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නේ තනියම යන්න එපා කණ්ඩායම් වසයෙන් යන්න කියල :yes: මොකෝ කාන්තා පෙට්ටියේදී උනත් අතවරයක් වෙන්න පුළුවන් තනියම ගියොත්
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සාමානයෙන් women only කියන Symbol එකේ ඉන්නේ එක කාන්තාවයි.

    View attachment 75207

    දැන් train වල අලවලා තියෙන Symbol එකේ කාන්තාවෝ 3 දෙනෙක් ඉන්නවනේ.

    View attachment 75206

    මොකද්ද එහෙම දාන්න හේතුව?


    3RD Class kiyane eka ban