train වල යන කට්ටිය එන්න සාමානයෙන් women only කියන Symbol එකේ ඉන්නේ එක කාන්තාවයි. දැන් train වල අලවලා තියෙන Symbol එකේ කාන්තාවෝ 3 දෙනෙක් ඉන්නවනේ. මොකද්ද එහෙම දාන්න හේතුව?