අනුරාධපුර යන trains වලින් AC එකක් තියෙන්නේ උදේ 5.45 ට කොටුවෙන් යන එක විතරයි..ටිකට් එක රු. 1000 යි..අනුරාධපුරයට යන අනිත් ට්රේන් වල AC නැත..
යාල්දේවි එකෙත් 2nd Class Booking පෙට්ටිවල දැන් "2" කපල "1" කියල කොලයක් අලවලා තියෙනවා..මම හිතන්නේ ඒ ටිකට් එක රු. හත්සිය ගානක්..