Train 1st class

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machnala,

    First class tickets book kala colombo to anuradhapura.

    AC da nadda kiyala check karanna bariwuna.. 1st class AC neda kohomath?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අනුරාධපුර යන trains වලින් AC එකක් තියෙන්නේ උදේ 5.45 ට කොටුවෙන් යන එක විතරයි..ටිකට් එක රු. 1000 යි..අනුරාධපුරයට යන අනිත් ට්‍රේන් වල AC නැත..

    යාල්දේවි එකෙත් 2nd Class Booking පෙට්ටිවල දැන් "2" කපල "1" කියල කොලයක් අලවලා තියෙනවා..මම හිතන්නේ ඒ ටිකට් එක රු. හත්සිය ගානක්..