Train accident - Pothuhera

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Aththada me kathawa.

Thama news na. Update apuwama dannam.

අද අලුයම 5.45 ට කොළඹින් පිටත් වු යාල් දේවී දුම්රිය ද වේයන්ගොඩදී කාර්මික දෝෂයකට ලක් වීමෙන් පසු එහි සිටි මගීන් සමඟ දැයට කිරුළ නගරාන්තර දුම්රිය පලෙයි බලා පිටත් යමින් සිටියදී මේ අනතුර සිදු විය.
දැයට කිරුළේ රියදුරා බරපතල තුවාළ ලබා සීටි.අනතුර සිදු වු ස්ථානයේ මීටර් 10-15 ක් පමණ කොන්ක්‍රීට් සිල්පර කඳන් සමඟ දුම්රිය මාර්ගය ගැලවී වක් වී ගොස් තිබේ.

‘දඩාස් ගාලා සද්දයක් ඇහුණා. දුම්රිය මැදිරියක් වෙළට වැටුණා.තවත් මැදිරි දෙකක් ගොඩනැගිල්ලකට හේත්තු වුණා.‘අනුරාධපුර පාසල් ගුරුවරියක වන අයිරීන් චන්ද්‍රකාන්ති මහත්මිය පොතුහැර දුම්රිය අනතුර විස්තර කරන්නිය.
පෙරැළි ගිය මැදිරිවලට මැදිරි හතරක් එහා මැදිරියක ඇය සිටියාය.
‘වේලාව උදේ 8.15 විතර ඇති. මා ආවේ රජරට රැජින දුම්රියේ.වෙනත් දුම්රියකට ඉඩ දීම සඳහා රැජින නවත්වාගෙන මිනිත්තු 15 ක් පමණ සිටියා.අපේ මැදිරිය අමුතු විදියතට ගැස්සුණා.දිරි දිරි වගේ සද්දයක් ඇහුණා. අපේ මැදිරියේ සිටි බොහෝ දෙනා ආසන අල්ලා ගත්තා .ඒ සමඟ දඩාං ගාලා මහා සද්දයක් ඇහුණා.මගීන් එහෙ මෙහෙ වැටෙනවා දැක්කා ඔවුන්ට තුවාල වෙන්නටත් ඇති ‘යැයි ඇය විස්තර කළාය.
දුමිරිය දෙකේ ඇන්ජින් දෙක එකට ගැටී ඇති බව ඕ කීවාය.
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    පොතුහැර දී දුම්රිය දෙකක් ගැටේ

    2014 අපේ‍්‍රල් මස 30 09:17:48 | රෝහණ චන්ද්‍රදාස

    පොතුහැර දුම්රිය ස්ථානයේ නතරකැර තිබූ දුම්රියක් හා රජරට රැජන දුම්රිය ගැටී මගීන් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි දුම්රිය ආරංචිමාර්ග කියයි.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,890
    113
    C:\
    2640603.png
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    yakoo oya M2 engine eka awrudu 50k wagee hayayai balahankoo ekee haiya ara indian magul engima papadama wagee kadila kudu welane :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Meka maha naraka kalayak ban. Loke hama thanam anathuru mini marum karadara wadi wela. Thawa monawa weida dan na