Train booking kandy to colombo

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,684
    4,717
    113
    ඕවා ටික කාලයයි බන්. ඊට පස්සේ ලොන්ත කූස් වෙනවා. මම වයිල්ඩ් ලයිෆ් එකේ ඔන්ලයින් බන්ග්ලෝ බුකින් දාන්න ගියා. එක ඩවුන් කාලයක ඉදන්. කෝල් කරලා සයිට් එක ඩවුන් කියල තුන් පාරකට වැඩිය කිව්වා. පස්සේ වෙන හෝටලයක් බුක් කරන් ගමන ගියා.