තාම normal විදිහට train book කරන්න බැරිද ??
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Jun 4, 2020 #1 තාම normal විදිහට train book කරන්න බැරිද ??
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Jun 4, 2020 #2 " පෙර ධාවනය වූ(කොවියිඩ් වසංගතයට පෙර) පරිදි සියලුම දුම්රියන් එම වේලාවන්ට අනුව ධාවනය කරනු ලැබේ. " ohomane kiyane, e kiyane bookinguth open karay vage.. heta anidaa kiyay hariyata man hithanne
" පෙර ධාවනය වූ(කොවියිඩ් වසංගතයට පෙර) පරිදි සියලුම දුම්රියන් එම වේලාවන්ට අනුව ධාවනය කරනු ලැබේ. " ohomane kiyane, e kiyane bookinguth open karay vage.. heta anidaa kiyay hariyata man hithanne