apoi ow oke ticket dannma book wela ati....
ඉරිදා 3ට නුවරින් කොටුවට යන intercity එකට ticket කලින් book කරන්න ඕනෙද ? නැත්තන් ඒ වෙලාවටත් ගන්න පුලුවන්ද ?
සෙනග ඉන්නවද එකට ගොඩක් ? යන එකෙක් කියපන්කො ..
ඔව් සෙනග ඉන්නවා කලින් බුක් කරන්න ඕනේ. 3ර්ඩ් ක්ලාස් ටිකට් දෙන්නේ 2.30. ඒකට පෝලිමේ ඉන්න ඕනේ. කලින් බුක් කරොත් අවුලක් නෑ.
ඉරිදා 3ට නුවරින් කොටුවට යන intercity එකට ticket කලින් book කරන්න ඕනෙද ? නැත්තන් ඒ වෙලාවටත් ගන්න පුලුවන්ද ?
සෙනග ඉන්නවද එකට ගොඩක් ? යන එකෙක් කියපන්කො ..
2nd class ගන්න බැරිද ඒ වෙලාවට /?
godak aya ticket kalin book karanawa.a dawasema nam ticket thiyennath puluwan nathi wennath puluwan.kokatath hondai kalin book karana eka.
ටිකක් තිබුනොත් දෙයි. ඒත් ෂුවර් කරන්න බෑ වීක් එන්ඩ් එක නිසා.
thanks .. 3rd class හිටගෙන යන්නත් set වෙනවද
පෝලිමේ ඉඳලා ටිකට් ගන්න ඕනේ. පෝලිමේ හැටියට තමයි. නුවරින් යන ට්රේන් එකේ අන්තිමට එල්ලෙන අය තමයි හිටන් යන්නේ. 2.20ට වගේ කවුන්ටර් එක ළඟ හිටියොත් ටිකට් එකක් අරන් ඉඳන් යන්න පුළුවන්. කොටුවෙන් 3ර්ඩ් ක්ලාස් අරන් සීට් එකකට ෆයිට් කරනවා වගේ නෙමේ නුවර ස්ටේෂන් එකේ මොකද කෝච්චිය ප්ලැට්ෆෝම් එකේ නවත්තලාමයි තියෙන්නේ.

මෙහෙමයි
2 nd class book කරන්න පුළුවන් හැබැයි ඉරිදා එකටනම් සතියකට විතර කලින් තමයි ටිකට් ඉවර වෙන්නේ
3rd class ටිකට් නම් එදා දවල් 1 ට තමයි දෙන්න පටන්ගන්නේ සීට් 40යි තියෙන්නේ හැබැයි ටිකට් 60ක් දෙනවා . ඒ කියන්නේ 20ක් හිටගෙන
හැබැයි 60ත වඩා ටිකට් දෙන්නෙත් නෑ . ගොඩක් දවස් වලට 1.45/ 2 වගේ වෙනකොට මේ ටිකට් 60 ත් ඉවර වෙනවා . 1 ට ගිහින් ටිකට් එකක් අරන් පය දෙකක් ඉඳගෙන ඉන්න වෙනවා
මම ඉස්සර ඕක කරා නිතරම . පස්සේ තේරුණා තේරුමක් නැති වැඩක් කියල.
දැන් නම් නුවර කොළඹ AC Bus එකේ යන්නේ ඉරිදට traffic නැති නිසා පය 3යි විනාඩි 20න් වගේ යනවා . ඒක බස් එකක සී ට් ගානට පිරුණම තව එකක් එනවා ඒ නිසා වැඩි වෙලාවක් බලන් ඉන්න ඕනිත් නෑ