Train strike !!! be aware

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    කොටුව ඉස්සරහ ඕල්කට් මාවතේ පට්ට ට්‍රැෆික් එකක්, කෝච්චිවල යන්න විදියක් නැතිසෙනග පාරට බැහැලලු.ට්‍රින් එකේ යාම පැත්තකදාලා දැන් බස් තුනක විතර යන්න කියලා මේ යන්නේ.

    මේ කාලකන්නි අද උදෙත් ට්‍රේන් සේරම පරක්කුකරලා ඔෆිස් එකට යන්න බැරිතරම් පරක්කු උනාම
    8ට විතර යන්න ගත්තා.ඔෆිස් එකට යද්දී 9.15.

    දන් හවස කිසිම දැනුම්දීමක් නැතුව කෝච්චි නෑ.දැන් කොහොමද සීසන් එකෙන් යන්න ඉන්න මිනිස්සු ගෙවල්වලට යන්නේ.බස් ගේ ගාවට යනවද.කෝච්චියේ යන්නේ ඒ සෙටප් එක පහසු එකා.උට බස් එකේ ගෙදර යන්න අමාරුයි සමහරකට.

    ගිය සිකුරාදා, ලෝන්ග් වීකෙන්ඩ් එකට සෙනග වැඩියෙන් කෝච්චිවල ය්ස්නව කිය්ලා දන්නවා උන්. හරියට ඔෆිස් මිනිස්සු වැඩ ඇරෙන ටයිම් එකට ස්ට්‍රයික් එක ඉවර වෙන්න දැම්මා. උන් එතනඩි වෙනදේ දන්නවා.වර්ජනය ඉවරෞනා කියලා සිස්ටම් එක බැක් ටු නොර්මල වෙන්නෑනේ.දාස්ගානක් එක ට්‍රේන් එකකට පොරකල මිරිකිලාඅ යනවා.මමත් 80ක් දීල ටිකට් අරන් ගෙදර යන්න හිටියේ ඒත් පැයක් යනකල් ආවේ නෑ.ටිකට් එක විසිකරලා බෝඩිමට ගියා.

    ඇයි බන් මුන් මෙහෙම සක්කිලි ව්ඪකරන්නේ.මිනිස්සුන්ට නොකියා ට්‍රින් නවත්තලා දාන්නේ.ඇයි මේක දෙවනි අවස්තාව වෙලත් මුන්ට විනය. පියවර ගන්නැත්තේ.

    ආන්ඩුවේ එකෙක්වත් මේවගේ යන්න තියා ඇමතිවත් සර්විසෙක තියනවද කියලා උනන්දුවක් අපිට නොපෙනෙද්දී, ස්ට්‍රයික් නම් බස් එකේ පල වගේ හැසිරීමක් ආන්ඩුවෙන් පේන්නේ.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Yanawa yanawa hoda dadiya dapy kihillak munata set unama hari

    ඉස්සරහම පෙට්ටියට නැගල බිත්තිය ගාවට පලයං බං හිරවෙන්න ඕනෙත් නෑ නිදහසේ බිත්තියට හරි කණුවකට හරි හේත්තු වෙලා ගියෑකි. අනික දාඩිය දාපු කිහිලි සෙට් වෙන්න තරං උඹ කොටයිද බං :sorry: my deepest condolences :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    ඉස්සරහම පෙට්ටියට නැගල බිත්තිය ගාවට පලයං බං හිරවෙන්න ඕනෙත් නෑ නිදහසේ බිත්තියට හරි කණුවකට හරි හේත්තු වෙලා ගියෑකි. අනික දාඩිය දාපු කිහිලි සෙට් වෙන්න තරං උඹ කොටයිද බං :sorry: my deepest condolences :(

    Ausi bro ausi wala.hmm weda arena welawata metro eke awama suwada.hamma...chinese kellek set unoth sorry thama.full hormone gadai
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ausi bro ausi wala.hmm weda arena welawata metro eke awama suwada.hamma...chinese kellek set unoth sorry thama.full hormone gadai

    සුද්දියො ගොඩක් උස ඇති එහෙනං. අපිට නං ගඳ එන්නදෙයක් නෑ ජැනෙල් දොරවල් ඇරලනෙ තියෙන්නෙ. උඹලගෙ කරුමෙ තමා ac කරල වහගෙන කෝච්චි වල යන්න වෙලා තියෙන්නෙ. ලංකාවට ඇවිල්ල බලපං. අපිට හිතුනොත් වටේ සිරි නරඹ නරඹ දොරෙත් ගියෑකි උඹලට කොයින්ද මෙහෙම ආතල් :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    සුද්දියො ගොඩක් උස ඇති එහෙනං. අපිට නං ගඳ එන්නදෙයක් නෑ ජැනෙල් දොරවල් ඇරලනෙ තියෙන්නෙ. උඹලගෙ කරුමෙ තමා ac කරල වහගෙන කෝච්චි වල යන්න වෙලා තියෙන්නෙ. ලංකාවට ඇවිල්ල බලපං. අපිට හිතුනොත් වටේ සිරි නරඹ නරඹ දොරෙත් ගියෑකි උඹලට කොයින්ද මෙහෙම ආතල් :baffled:

    :no::no:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mewata wirodayak hatiyata eka dawasaka serama set wela tickets natuwa yanna one train wala
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    මේක ඇත්ත උනත් බොරු උනත් මේ තමයි නියම ක්‍රමය.

    DwzZTTg.jpg
    [/IMG]
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Pawu ooyi minissu maara dukak windinne. Wisheshayen gaanu. Shik witharak. Kaalakanni deshapalakayoi niladhariyi.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සුද්දියො ගොඩක් උස ඇති එහෙනං. අපිට නං ගඳ එන්නදෙයක් නෑ ජැනෙල් දොරවල් ඇරලනෙ තියෙන්නෙ. උඹලගෙ කරුමෙ තමා ac කරල වහගෙන කෝච්චි වල යන්න වෙලා තියෙන්නෙ. ලංකාවට ඇවිල්ල බලපං. අපිට හිතුනොත් වටේ සිරි නරඹ නරඹ දොරෙත් ගියෑකි උඹලට කොයින්ද මෙහෙම ආතල් :baffled:

    :lol::lol::lol: