Train Ticket Help

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    මචං Mobitel එකෙන් booking එක දානකොට සල්ලි ගෙවන්න තියෙන්නෙ counter එකෙන්ද ??
    උබේ එකවුන්ට් එකේ ඒ ගාන කැපෙනව සාමායෙන් ටිකට් ගාන+උන්ගෙ සර්විස් ෆී එක ගන්නව
    අමතරව 365 කතා කලාම විනාටියට රු8+ටැක්ස් කැපෙනව :dull: